ලොව ලස්සනම මුහුදු වෙරළ පිළිබඳ සී එන් එන් රූපවාහිනී ජාලය පැවැත්වූ ජගත් සමීක්ෂණයකදී උණවටුන 79 වැනි ස්ථානයට තෝරාගෙන ඇත.
සැතපුමක් පමණ දිග මෙම මුහුදු තීරය 2004 සුනාමියෙන් වැනසී ගිය පසු යළි පෙර ලස්සන හිමි කරගෙන නැතැයි සී එන් එන් රූපවාහිනිය කියයි.
ලොව හොඳම වෙරළ දහයෙන් පිලිපීනයේ ලූසෝන් වෙරළ පළවැනි තැනට තෝරාගෙන ඇත.
නෝර්වේ පැට්නම් වෙරළ 45 වැනි තැනට ද, ඉන්දියන් සාගරයේ අන්දමන් දූපත්හි රාදා නගර් වෙරළ 64 වැනි ස්ථානයට ද තෝරාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත කථාව නම් කාටවත් වුවමනාවක් තිබුනෙ නැතුව ඇති මේක ලස්සන කරන්න (නි)
දැන් ලංකාවේ ලස්සන විනාශවෙලා. ගන්න දෙයක් නැහැ.කිසිම සිරියාවක් නැහැ.හැබෑට ඔය අධික ජනගහනයට පාලනයක් ඇත්තෙම නැද්ද? (නි)
අපේ වෙරළවල් අද්දර ඉන්න මිනිස්සු කරන දේවල් දන්නවා නම් ලංකාවේ වෙරලවල් වලට අන්තිම තැනවත් දේවිද දන්නේ නැහැ. (නි)
අපි එකතු වී ලස්සන වෙරළක් ඇතිකරමු. එය අපිට පුළුවන්. සොබා දහම අපට ලබාදී ඇති සහයෝගය හොදටම වැඩියි. මම උදව් කරන්නම්. මා අමතන්න (නි)
කොහොමත් දැන් ලංකාවී සුදරත්වය නැහැ (ත)
දැන් මිරිස්ස ලස්සනයි.(නදී)
දැන් පළවෙනි තැන හම්බන්තොටනේ (නි)