අධික වර්ෂාව හේතුවෙන් පස්කඳු කඩා වැටීමේ අවදානමක් ඇති බැවින් හැටන් නුවරඑළිය මාර්ගයෙ භාවිතා කිරීමේදී අවධානයෙන් පසුවන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී.කුමාරසිරි මහතා ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පාරේ කොහොමටත් යන්න අමාරුයි මාර්ග අලුත්වැඩියා වැඩ නිසා. ගම්පොලින් යන එක තමයි හොඳම විකල්පය.(නදී)