මාරවිල උතුරු මූදුකටුවේ ධීවර නිවාස පහකට අද අලුයම මැර ප්‍රහාරයක් එල්ල විය.
කඩු කිණිසි පොළු තුවක්කු රැගත් මැරයන් අට දෙනෙක් යතුරුපැදි පහකින් පැමිණ ගෙයි බඩුමුට්ටු පොඩි පට්ටම් කළ බවත්, කඩු පහරක් වැදී නිවැසියකු තුවාල ලැබූ බවත් පෙර දින මූදුකටුවේ සංගීත සංදර්ශනයක දී ඇති වූ ආරවුලක් ඊට හේතුවන්ට ඇති බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරයන්ට බාධාවකින් තොරව තම කටයුතු කරගෙන යාමට බියක් නැත. ඔවුනට සුදුසු සමාජ දේශපාලන පරිසරයක් මේ රටේ නිර්මාණය කර තිබේ.නීතියේ ආධිපත්‍ය බිඳ දමා තිබේ.මැරයෝ,මිනීමරුවෝ,ස්ත්‍රී දුෂකයෝ,දේශපාලන රැකවරණයෙන් නිදැල්ලේ. (නි)
ගමේ රාළහාමිලා නිදිද? මාරවිල ට ගිය කලක්... (නි)
අනිවාර්යෙන්ම කාන්තාවක් සම්බන්ධ ඇති. (ත)
කුරුස පල්ලිය පාරෙ පේමන්ට් එකේ ත්‍රි රෝද පාර්ක් කරනවා. මිනිහෙකුට පාරෙ යන්න අමාරුයි. ට්‍රැෆික් එකේ අය හන්දියට වෙලා නොදැක්ක වගේ ඉන්නවා (නි)
මාරවිල පොලිසියට කොන්දක් තියනවද කියලා දැන් බලමු (නි)