පානදුර සරික්කාමුල්ලේ මගුල් ගෙදරකට අනවසරයෙන් ගොස් බඩ කට පුරා කෑ ව්‍යාපාරිකයන් දෙදෙනකු රෝස්ට් කුකුළන් දෙදෙනකු ද රැගෙන යෑමට ගත් උත්සාහයේදී ඇතිවූ බහින් බස් වීමෙන් පසු පොලු පහර වැදී රෝහල් ගත කරනු ලැබ සිටිති.
සම්භාෂණ ශාලාවක පැවති මගුල් ගෙදර මත්පැන් නොවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම නියම ප්‍රතිචාරයක්.....මෙවැනි පුද්ගලයින් ගැන අවධානයෙන් සිටිම ගැන ඵම මගුල් ගෙදර සංවිධාකයින්ට ස්තූතිය පුද කරන්න වටිනවා. (නි)
අනේ ඔය ව්‍යාපාරිකකම මොකටද ? මට නම් හිතෙන්නේ තව කුකුල්ලු 2 ක් ඔතලා දුන්නා නම් ගොඩක් හොදයි කියලා. ඔය වගේ හොද නැති වැඩ කරන්නේ දුප්පත් අය නෙමෙයි සල්ලිකාරයෝ තමා (නි)
හොරෙන් කාලා මදිවට තව කුකුල්ලුත් අරන් යන්න ගිහින් ලැබුණු අතුරුපස වලින් බඩත් බුරුල් වෙන්න ඇති. (නි)
මේක නම් මුස්ලිම් මගුල් ගෙයක් වෙන්න ඇති. ඒකයි රෝස්ට් චිකන් එහෙම තියලා ඇත්තේ. සිංහල මගුල් ගෙවල්වල ඇත්තේ පරිප්පුයි, කරවලයි සමග බත්. නමුත් මත්පැන් වලින් නම් අඩුවක් නැතුව ඇති. (නි)
පෙරේතකම යන්නත් එක්ක කන්න දෙන්න තිබ්බේ බිම දාලා සත්තුන්ට වගේ. කවුරු වුනත් හැදියාවෙන් හිගන්නෝ ටිකක් (නි)
ව්‍යාපාරිකයන් දෙදෙනකු බඩ පුරවාගෙන කාලා. මේ අයගේ ව්‍යාපාර මේ වගේ තැන් වලින් කුකුල්ලු අරන් ගිහින් වෙළදාම කරන එක වෙන්න ඕනෑ. ලැජ්ජ නැතිකම මහමුදලි කමට වඩා ලොකුයි කියනවා (නි)
ගියේ කන්නනේ (නි)
මත්පැන් නැති මගුල් ගෙයක් මගුලක්ද ? (නි)
හොඳ වෙලාවට මත්පැන් නොතිබුනේ. ඒකත් තිබුනා නම් දෙන්න යන්නේ රෝහලට නෙමෙයි කනත්තට (නි)
මගුල් ගෙදරට එන්න බුලත් නොදුන්න තරහට කළ දෙයක් වගේ පේන්නේ. (නි)
නම් ගමුත් දැම්මා නම් නේ නියම. (නි)