විල්පත්තුව වනෝද්‍යානයේ මහ වැව ජලාශයේ මාළු බාමින් සිටි සිවිල් ආරක්ෂක බටයන් හය දෙනකු ඇතුළු අට දෙනකු අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධරයෝ කියති.
යුද හමුදා කමාන්ඩෝ බළකායේ සහායද මේ වැටලීමට ලැබුණි.
විල්පත්තුව වනෝද්‍යානයේ මහ වැව ජලාශයේ මාළු බාමින් සිටි සිවිල් ආරක්ෂක බටයන් හය දෙනකු ඇතුළු අට දෙනකු අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධරයෝ කියති.
යුද හමුදා කමාන්ඩෝ බළකායේ සහායද මේ වැටලීමට ලැබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිවිල් ආරක්ෂක භටයින් නිතරම වනජීවී නිලධාරීන්ට උදව් පදව් කරන නිසාත් , කොලුකමට විනෝදයට මාලුවෙක් දෙන්නෙක් අල්ල ගන්න යන්න ඇති. සිව්පාවුන් මැරීමක් නෙවේනේ. සංචාරක පක්ෂීන් වැවේ මාළු බාන අන්දම කොතරම්ද යන්න සැලකිල්ලට භාජනය කර ටොක්කක් දෙකක් ඇනලා කොලු ගැටව් ටික නිදහස් කරන්න අනේ.(නදී)
දල ඇත්තු අලී මරනවා . මේ මාලුවෙක් අල්ලන්න , ලිපට දාන්න දර කොටුවක් කඩන්න කැලයට ගිය මිනිහට තමයි ඔක්කොම නිතිය.(නදී)
මහා ලොකු ජාවාරමක් කරලා නෙමෙයි නමුත් වැරදි වැඩක් නිසා ගාමිණී කීවා වගේ ටොකු ටිකක් ඇනලා අවවාද කරලා නිදහස් කරන්න. (නි)