යක්කලමුල්ල තෙල්ලඹුරේ ස්ථාන කිහිපයකට අද සවස රතු පැහැති වැසි ඇදහැළුණු බව ප්‍රදේශවාසීහු කියති. මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා කියා සිටියේ රතු වැස්සට හේතුව පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයක් බවයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කරන ලද පරීක්ෂණයකින් හෙලිවූයේ ඇල්ගීවල ඇති බීජානු වැස්ස සමග එකතුවී පොළොවට පතිතවීම හේතුවෙන් වැස්ස රතු පැහැය ඇතුළු විවිධ පැහැය ගන්නා බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැහැ දම්මි. මම එහෙම කිව්වේ නැහැ. තොප්පිය හරි නම් දාගන්නයි කිව්වේ. (නි)
දරුවනේ, කලබල වෙන්න එපා. එංගලන්තයේ හරි ඇමෙරිකාවේ හරි විද්‍යාඥයන් පරීක්ෂණ කරලා කිවුවේ ඔය කියන දේවල් එකක්වත් නැහැ කියලා.කලබල වෙන්නට එපා.බණ භාවනා කරලා මෛත්‍රි කරලා ජීවත් වෙන්න. එතකොට පිටසක්වල ඉඳලා කව්රුවත් එන්නේ නැහැ (නි)
එදා රජ කලදී ඔවැනි වැසි වැටුනේ නැතිද? (නි)
පෙරේරා, එහෙනම් දෙයියො හරක් මස් කනවා ඇද්ද? (නි)
ඕකනම් හරක් මස් කෑමට දෙවියෝ කෝපවෙලා. (නි)
මොකක්ද ඇත්ත හේතුව? (නි)
දැන් අපි දෙවෙනි චන්ද්‍රිකාව අරින්න යන නිසා පිටසක්වල ඉන්න කට්ටිය ලංකාවට පොර කනවා එන්න . ඕක අපේ ලොකු මහාචාර්යවරුන්ට තේරෙන්නේ නැති හැටි. (නි)
ඇයි හැම රතු වැස්සටම පිටසක්වල ගාවගන්නේ? (ත)
ලංකාවට පුදුම ඉල්ලුමක්නේ තියෙන්නේ. ඉස්සෙල්ලම ඉන්දියාව, ඊට පස්සේ ඇමෙරිකාව, නොර්වේ ඇගිලි ගැහුවා. දැන් පිටසක්වලිනුත් ඇගිලි ගහනවා (නි)
හරි ෂෝක්. මීට කලින් දැකලා නැද්ද රතු වැහි? (නි)
ඔය ඔක්කොම රතු, කොළ, කහ වැසි වැටෙන්නේ ලංකාවට විතරයි. කුමක් හෝ සැගවුණු දෙයක් මෙහි තිබිය යුතුයි. (නි)
මේ ගෙන හරියටම විස්තරයක් කාටවත්ම කියන්න බැරිද? (නි)
මේ ගැන මීට වඩා හොදින් හොයා බලනවා නම් හොදයි. මොකද මේ රතු වැහි වලින් පස්සෙ හදුනා නොගත් නොයෙකුත් වසංගත රෝග පැතිර යන්න පටන් අරන් තියෙනවා. ගොඩක් උණ රෝග වලදි එහෙම රුධිර පට්ඨිකා ප්‍රමාණය සීඝ්‍රලෙස අඩු වෙනවා. මේවට ප්‍රතිකාර කරන්නෙ ඩෙංගු කියලා වුණාට ලේ පරීක්ෂණ වලින් ඔප්පු වන්නෙ ඩෙංගු නොවන බව. මට හිතෙනවා සමහර විට මේ රෝගයි රතු වැසි අතර හදුනා නොගත් සබදතා තිබෙන්න පුලුවන් කියලා. (නි)
අපොන්සු, මෝඩ කතා කියන්න එපා (නි)
මම නම් කියන්නේ බොරළු අංශු වැනි දෙයක් නිසයි රතු පාට වුණේ කියලා (නි)
ඇවිල්ලා ඇවිල්ලා පාට පාට වර්ෂා ඇවිල්ලා... (නි)