දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පලාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලට ද මෙම වැසි පැතිර යා හැක. ඇතැම් ස්ථාන වලට තද වැසි ( මිමි 100ට වැඩි) ඇතිවිය හැකිය.
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත් වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd