සබරගමු සරසවි සිසුන් හා පොලීසිය අතර පඹහින්න මහාමාර්ගයේ දී ඇති වූ ගැටුමෙන් තුවාල ලබා රෝහල් ගත කළ සිසුන් දහ දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප මත මුදා හරින ලෙස බලංගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් දේශබන්දු සූරිය පටබැඳි මහතා නියෝග කළේය.
සිසුනට විභාගයට පෙනී සිටීමට ඉඩ දෙන්නැයි නීතීඥ හංසනී විජේවර්ධන මහත්මිය උසාවියෙන් ඉල්ලා සිටියාය.
ජූනි හතර වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරිණි.
උපවාසයෙන් පසු රෝහල් ගත කළ සිසුහු අදත් එහි සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනේ කරන සමහරු නිතර ආඩම්බරයෙන් කියන දෙයක් තමයි 'අපි ජනතාව වෙනුවෙන් පොලිසියෙන් ගුටි කාලා, හිරබත් කාලා ආපු මිනිස්සු' කියලා. මේ දරුවොත් අනාගතේ එහෙම කියන්න හිතාගෙනද ඕවා කරන්නේ? (නි)
පෙරේරාටවත් එයාගේ ළමයින්ටවත් විශ්ව විද්‍යාලයේ දොර ඇරුනේ නැති බව පේනවා (නි)
පොලිසියෙන් දෙන එක නම් දීලා තියෙනවා වීරයෝ ටිකට මතක හිටින්නම. එහෙම තමයි තියෙන්න ඕනෑ.පාරවල් හරස් කරලා උද්ගෝෂණ කරන්න මීට පස්සෙ නම් අයියලා දෙපාරක් හිතයි.පාරවල් හදලා තියෙන්නේ වාහන වලට යන්න මිසක් පාර මැද බුදිය ගන්න නෙමෙයි කියලා මේ බබාලට තේරුම් කරලා දීපු පොලිසියට අපේ ස්තුතිය! (නි)
සාමාන්‍ය ජනතාවට පීඩාකාරී ලෙස හැසුරුණු සිසුන්ට ඇප දෙන්න හොද නැහැ (නි)
මුදල් ඇපද? ශරීර ඇපද? (නි)
කතා නොකර ඉම්මුද මේ ගැන (දී)
ඉගෙන ගන්න එක හැර අනෙක් ඔක්කොම කරනවා (දී)