ඌව පළාත් සභා මන්ත්‍රීවරයකු කැප්පෙටිපොල ඩිපෝවේ ලංගම කළමනාකරුට පහර දී ඇතැයි ද, ඔහු රෝහල් ගත වී ඇතැයි ද වැලිමඩ පොලිසිය පවසයි.
බදුල්ල නගරයේ අද පැවැත්වෙන ශ්‍රීලනිප දේශපාලනඥයකුගේ උපහාර උළෙලකට බස් ලබා ගැනීමේ ප්‍රශ්නයක දී මේ සිද්ධිය වූ බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා! ඔන්න ඔහොම ඉන්න එපායැ. උපහාර උළෙලට සෙනග නැති උනොත් ඩිපෝ මැනේජර් වග කියනවද? එතකොට ඊ ළඟ සැරේ ටිකට් එක නැති උනාම එකටත් වග කියනවද, නැද්ද මං අහන්නේ.(නදී)
මැරයින් පළාත්සභා වලට පත් කලේ කවුද? (නි)
මෙයාලව අල්ලලා 3 මාසයකට රිමන්ඩ් කරන්ඩ බැරිද.?(නදී)
පලා බබ්බු එන්න එන්නම චන්ඩි වෙනවා වගේ. ආණ්ඩුව බලන්හිටියා ඇති හැකි ඉක්මනින් පළාත් සභා අහෝසි කලයුතුයි.(නදී)
අද දේසපාලනයේ වැඩි හරියක් ඉන්නේ මැරයන්ම තමයි. හොදින් ඉල්ලීම් නැහැ. වුවමනා නම් ගන්නේ නරකින්. නොදුන්නොත් ප්‍රහාරය ක්‍රියාත්මකයි. (නි)