අන්තර් පාසල් රග්බි තරගාවලියේ පළමු කොටසේ තරගයක් වූ කිංග්ස්වුඞ් විදුහල සහ වෙස්ලි විදුහල අතර අද (1 වැනිදා) මහනුවර බෝගම්බර පිටියේදී පැවැති රග්බි තරගය ලකුණු 8-8 ක් වශයෙන් සමවීම හේතුවෙන් බ්ලසේ කුසලාන විදුහල් දෙකටම සමසේ හිමිවිය.
දෙපිලම උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහරකින් ලකුණු ලබාගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කින්ග්ස්වූඩ් ඔබට සුබ පැතුම්! (නි)
හොද තරගයක් සහෝදර පාසැල් දෙකක් අතර.(නදී)