තවදුරටත් වැසි ඇතිවුවහොත් ගාල්ල, මාතර, කෑගල්ල, රත්නපුර හා කළුතර දිස්ත්‍රික්ක වල නායයාම්, පස්කඳු කඩාවැටීම් හා ගිලාබැසීම් ඇතිවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් අධ්‍යයන අංශ ප්‍රධානී ආර්.එම්.එස්.බණ්ඩාර මහතා කියයි. මින් ඉහත කරන ලද පරීක්ෂණ වලින් පසු අනතුරු හඟවා ඇති ස්ථානවලින් ඉවත්ව සිටින ලෙසත් එම සංවිධානය ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්න තැන්වලින් ඉවත්වෙලා මිනිස්සු කොහේ යන්නද? වැස්ස දැන් නවතිනවා. ඊට පස්සේ නාය යාම අවම කරන ප්‍රායෝගික වැඩපිළිවෙලක් අරඹන්න. භූ ඉංජිනේරු විද්‍යාව දන්නේ නැත්නම් දන්නා කෙනෙක්ට තනතුර බාරදෙන්න. (නදී)