අන්තර් පාසල් රග්බි තරගාවලියේ පළමු කොටසේ තරගයක් වූ ශාන්ත ජෝෂප් විදුහල සහ ධර්මරාජ විදුහල අතර අද (1 වැනිදා) කොළඹ සී. ආර්. පිටියේදි පැවැති රග්බි තරගයේදී 22-20 ක තියුණු ජයක් අත්කරගත් මහනුවර ධර්මරාජ කී‍්‍රඩකයෝ සිය අපරාජිත වාර්තාව රැකගත්හ.
ධර්මරාජ පිල ගෝල දිනුම් 2 කින් උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහරකින් ලකුණු ලබාගත් අතර ශාන්ත ජෝෂප් පිල ගෝල දිනුමකින් උත්සාහක දිනුම් දෙකකින් දඬුවම් පහරකින් ලකුණු ලබාගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි (නි)
ලබන අවුරුද්දෙ රාජන්ස් 'ගෝ හෝම්' තමා (නි)
ගෝ රාජන්ස් ගෝ.(නදී)
අපේ කොල්ලෝ මරු. කොහොමද වැඩ? (නි)
විනිසුරුට ගහපු එක හරිද? (නදී)
ධර්මරාජ දක්ෂතා අපි අගය කරමු.(නදී)
සුබ පැතුම්! (නි)
විනුසුරුතුමාට ගහපු එක බලු වැඩේ (අ)
ධර්මරාජ දක්ෂතා අපි අගය කරමු. රුගේර් කියන්නේ ට්‍රිනිට්ය්,රෝයල් වලට සීමා වුනු දෙයක් නොවෙන බව පැහැදිලියි (නි)