වයස අවුරුදු 33ක මන්ද බුද්ධික තරුණියකට මාස හයක සිට වරින් වර අතවර කර ඇය ගැබිනියක් බවට පත් කළ බව කියන 36 හැවිරිදි විවාහකයෙක් කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
සිය බිරිය විදේශ ගත වීමෙන් පසු මොහු අනියම් අඹුව ලෙස තබා ගත් බව කියයි.
වයස අවුරුදු 33ක මන්ද බුද්ධික තරුණියකට මාස හයක සිට වරින් වර අතවර කර ඇය ගැබිනියක් බවට පත් කළ බව කියන 36 හැවිරිදි විවාහකයෙක් කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
සිය බිරිය විදේශ ගත වීමෙන් පසු මොහු අනියම් අඹුව ලෙස තබා ගත් බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු අහිංසක කෙල්ල....මේවා කවදා හරි පටිසම් දෙනවා.... (නි)
නරක තිරිසන් වැඩ කරන අමනුෂ්‍ය මිනිහෙක්. මේ වගේ බොහෝ දේ සිදු වෙනවා. තමන්ගේම දුවලා අපයෝජනය කරනවා. මේවා නොපෙනෙන එක පුදුමයි. අපේ පැවිදි සේනාවට ගවයාට වඩා අපගේ ළමා පරපුර අපිට වටිනවා.(නදී)
මන්ද බුද්ධිකයා කවුද කියල උසාවියේදී එළිවෙයි. මෙහෙමත් මිනිස්සු. (නදී)
අපේ ධර්මදීපේ සිද්දවෙන දේවල්!!! බල සේනාවල් බුදි වගේ!!!(නදී)
අන්ධ බුද්ධිය මන්ද බුද්ධියට වඩා මන්දය.(නදී)
අපොන්සු මහත්තයෝ, අමනකම කුහකකම තිබුනට ප්‍රදර්ශනය කරන්න යන්න එපා. ඔයාගේ ආගම මොකක්ද කියලා අහන්නේ නැහැ. ආගමක් ධර්මයක් අදහන එකෙක් කවදාවත් ඔය විදියේ කතාවක් කියන්නේ නැහැ. (නි)
තිරිසන් වැඩ. මෙයාලට මේවා පඩිසන් දෙනවා.(නදී)
මෙවැනි පාපතරයන්ට දිය යුතු උපරිම දඩුවම් දිය යුතුයි. ඒත්...? අහෝ දුකකි! (නි)
හරකුන් එළදෙනුන් වස්සන් වෙනුවෙන් විසාල වේදනාවකින් පෙලෙන පුජකයන් තමන්ගේ අදහන්නන් සාර්ථක ලෙස ආගමේ පිහිටවලා කටයුතු කරලා තියෙනවා වගෙයි.(නදී)
අමන බුද්ධිකයකුගේ මන්ද බුද්ධික ක්‍රියාවක්.(නදී)
මම හිතන්නේ මේ මිනිහා වඩාත් මන්ද බුද්ධිකයෙක්. ඔහුව වහාම මානසික ඇතුලත් කොට අවුරුදු 10 ක් පමණ කිසිම ගැහැනු කෙනෙක් දැකීමට නොහැකි වන ලෙස තැබිය යුතුය. දඬුවම සහ රටට සේවය දෙකම සිදුවේ (නි)