ත්‍රිරෝද රථයකින් මත් කුඩු ප්‍රවාහනය කළැයි කියන දෙදෙනකු රාජගිරිය ඕබේසේකරපුරදී අත්අඩංගුවට ගත් බව කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.
වීදී වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වන මත්කුඩු ග්‍රෑම් 10 ක් මොවුන් සතුව තිබියදී සොයාගෙන ඇති අතර දැනට රිමාන්ඩ් භාරයේ සිටින අයකු මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන බව තොරතුරු අනාවරණය කැර ගෙන ඇතැයිද මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජගිරිය බොරැල්ල පැත්තේ ඉන්නවයැ කුඩු බෙදන අය? වැරදීමක් වෙන්න ඇති. (නදී)
මෙම මත් කුඩු ලංකාවෙන් තුරන් කිරීමට ඔවුන්ට මරණ දඬුවම දී එල්ලුම් ගස ක්‍රියාත්මක කළ යුතුය. මේ මත් කුඩු වසංගතය නිසා අපේ පරපුරත් නැති වනවා. අපේ රටේ මුදල් මේ මත් කුඩු නිපදවන රට වලට ගලා යනවා. මේවා අපේ වගකිව යුතු අයට පෙන්නේ නැද්ද? කෝ අපේ මේ බල සේනාව. මේවා පාවිච්චි කරන්නේ බොහෝ සිංහල බෞධයන් වෙළදාම කරන්නේ වෙනත් ජාතියක්. ඔවුන් හැදෙනවා අපි නැති වෙනවා. මේ ගෙන සිතා බලන්න.(නදී)