2009 දී රුපියල් ලක්ෂ පහළොවක් වටිනා රන් මාල 15ක් කොල්ල කෑ සිව් දෙනක් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
රන් මාල හතරක් ද සමග අසු වූ මේ පිරිස පයාගල, නුගේගොඩ හා කොටහේන අය බවත්, රිමාන්ඩ් ගතව සිටි බවත් පොලිසිය කියයි.
කුඩු ගැසීම සඳහා මාල කොල්ල කෑ බව ඔවුන් පොලීසිය කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ මේ වගේ හොරුන්ට ලේසියෙන් ගැලවෙන්න දෙන්න එපා. ලෝකයට බරක් මේ වගේ අය. (නි)