අනුරාධපුර ගුවන් හමුදා කදවුරේ ගුවන් නියමු බල පන්ති ලුතිනන්වරයෙකු සිය නිළ නිවසේදී බෝම්බයක් පිපිරී අද අළුයම මිය ගිය බව අනුරාධපුර පොලිසිය කියයි.
යක්කල සල්මල් උයනේ පදිංචිකරුවෙකු වන මොහු දින කිහිපයක් නිවාඩු ගොස් පැමිණි දා මේ අනතුර සිදුවී ඇත.
අනුරාධපුර මහේස්ත්‍රාත් අද එහි පැමිණීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ, හොද වැඩදායක කෙනෙක් රටට අහිමි වුණා (නි)
අයියෝ සල්ලි (දී)
හරිහැටි පැහැදිලි නැහැ තවම. අත් වැරදීමකින් ද? සිය දිවි නසා ගැනිමක් ද? නැත්නම් ඝාතනයක් ද? සාමදානයේ සැතපේවා!!! (නි)
උගත් බුද්ධිමත් නිලධාරියෙක් මෙහෙම දෙයක් කරගැනී කියල හිතන්න පුලුවන්ද?එත් මිනිස්සුන්ට තියෙන ආතතිය පීඩනය දරාගන්න බැරි උනාම මේ දේවල් කරගන්න පෙලඹෙනවා...(ස)
කව්රුවත් හෙම කරපු වැඩක්වත්ද?(නදී)
ත්‍රස්තවාදී ක්‍රියාවක්ද ? (නි)
මාතර සිද්ධිය වගේද දන්නෙ නැහැ (නි)
නිවාඩු ගිහින් ආවට ගෙදර ප්‍රශ්නයක් තියෙන්න නැතිව ඇතිනේ..(ස)
මෙහි පසුපස තව කවුරුහරි සිටිනබව බොහොම පැහැදිලිය. කාගේ වුවමනාවට කලත් මේවා කණගාටුදායක පුවත්. (නි)