ඉරාන ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ් උතුරු ටෙහෙරානයේ කඳුකර පාරක උමං මාර්ගයක් විවෘත කිරීමට හෙලිකොප්ටරයෙන් යද්දී එය හදිසියේම ගොඩ බෑමට සිදු විය.
ගුවන් නියමුවාගේ දක්ෂකම නිසා ජනපතිට හෝ ඔහු සමග ගිය කිසිවකුට අනතුරක් වූයේ නැත.
ජ‘නපති හා ඔහුගේ කණ්ඩායම ඉතා හොඳින් ඉන්නවා. හෙලිකොප්ටරයේ හදිසියේ ගොඩ බෑමට හේතුව කුමක්දැයි දන්නේ නැහැ‘ යනුවෙන් ඉරාණ ප්‍රකාශකයෙක් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම එහෙමත් ගහගෙනද දන්නේ නේ විවෘත කරන්න ගිය එකට, නේද උපුල්?(නදී)
සිසිර ඔයා හොද මිනුසුන් කියන්නේ කාටද? ඉරාන ජනාදිපති අන්තවාදී ත්‍රස්තයින්ට උදවූ කරන කෙනෙක්.(නදී)
අපේ ගජ මිතුරා කරදරයක් වෙන්නෙ නෑ හිත හොඳයිනෙ.(නදී)
සාමා ඔයානම් ලංකාවේ පත්තර කියවන කෙනෙක් නෙවෙයි වගේ. ඕවගේ අකර තැබ්බ වෙන තරමක් වෙන්නේ අපේ දේශපාලකයන්ට. බලන්න කීපාරක් ඉස්කෝල පිට්ටනි වලට, කුඹුරු වලට හෙලිකොප්ටර් බස්සල තියනවද දෝෂ නිසා. ළමයි වටකරගන්නවා, ගොවියෝ වට කර ගන්නවා, සමහර දේශපාලකයෝ කොටි ඉන්න ප්‍රදේශවලට යානා පහත් කරනවා දෝෂ නිසා. කොටි ප්‍රදේශ හරහා ගමන් කරනවා මහා එඩිතර ලෙස. ඉරාන ජනාධිපති ගිය පාර ආපු වෙලාවේ මේවා දැකලා. ඒක නිසා දැන් ඔහු යන්නේ අබලන් හෙලිකොප්ටරෙකලු. මේ සෙල්ලන් වල ඇත්ත නැත්ත දන්නේ නියමුවා.(නදී)
ලංකාවෙනම් හදිස්සියේ ගොඩ බෑම් වල කෙළවරක් නැහැ. සෙනග කොහෙද ඉන්නේ ඔන්න ගොඩ බෑවා. හැබයි ප්‍රචාරය වෙන්නේ යානාවේ දෝෂයක් කියලා.(නදී)
සර්ව බලධාරී අල්ලාහ් දෙවියෝ බැලුවා, ඉරාන ජනාදිපතිතුමාව (නි)
හොද නායකයන්ට ඔහොම දේවල් වෙන්නේ නැහැ (නි)
අනේ අපේ දේශපාලකයන්ට මේවා වෙන්නේ නැහැනේ (නි)
මනුෂ්‍යත්වයට තර්ජනයක්ව ඇති මෙවැනි අය මිය යනව නම් හොඳයි (අ)
රට වෙනුවෙන් කාටවත් ණය නොවී මහජනයා වෙනුවෙන් රට වෙනුවෙන් කැපවී සිටින නායකයන් සදා රැකෙනවා (නි)
ජනාධිපති මහතාට අල්ලාහ් දෙවියන්ගේ රැකවරණය ලැබේවා. (නි)
හොඳ මිනිස්සුන්ට ඉන්න වාසනාව තියනවා. (නි)
අපෙන් ඉගෙනගෙනද කොහෙද, එයත් පුරුදු වෙලා වගේ විවෘත කිරීම් වලට. (නි)
පුදුමයි මේකට ඊශ්‍රායලය වග කියන්න ඕනෑ කියලා නැති එකට. (නි)