මාධව නිමේෂ්ගේ (107) ශතකය නිසා වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ පළමු තරගයේදී (පැරබෝලා ක‍්‍රමයට අනුව) ශ්‍රී ලංකා වයස 17 න් පහළ සංචිතය නියෝජනය කරන රාජකීය විදුහල් පිලේ නායක මාධව නිමේෂ් පන්දු 116 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකු-ණු 107 ක් රැස් කිරීමට සමත් විය.
රාජකීය විදුහල ඕවර 46.3 කදී සියලූ දෙනා දැවී 202
(මාධව නිමේෂ් 107, හෂාන් විමුක්ති 55, ඒෂාන් රංගන 24/2, යෙෂාන් මධුසංඛ 40/2, සාවින්ද තිලක්‍ෂණ 39/3)
ශ්‍රී සුමංගල විදුහල ඕවර 28.1 කදී කඩුලූ 6 ට 140
(මාලින්ද ලක්‍ෂාන් 32, නිෂාද් රන්දික 63, විශ්ව යසස් 20, භාෂිත ලක්‍ෂාන් 29/4)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපැතුම්
මේ මගේ පාසැල, පානදුර රාජකීයට ජය වේවා! (නි)
දැන් සුමන්ගලේට අපි ළගටවත් එන්න බැහැ. (නි)