ඉදල්ගස්හින්නේ 45 වැනි බිංගේ අසළ පස්කන්දක් කඩා වැටීමෙන් කොළඹ උඩරට දුම්රිය මාර්ගය අවහිරවී ඇතැයි පොලීසිය කියයි. බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය ඉදල්ගස්හින් දුම්රිය ස්ථානයේ නවතා ඇත. දුම්රිය පාලක මැදිරිය පවසන්නේ කඩාවැටුණු පස් ඉවත්කිරීම ආරම්භ කැර ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඩරට මැණිකේ කිවුවේ...??? (නි)
මේ වාගේ තැන වලට ගල් බැම්මක් බඳින්න කෝටි කියක විදේශ ණයක් අවශ්‍ය වේවිද? (නි)
කාටවත් කරදරයක් නැතිනම් එච්චරයි (දී)
මාතෘකාවනම් ලස්සනයි නමුත් වෙලා තියෙනදේ භයානකයි (දී)