තබ්බෝව කොන්ගස් වැව රක්ෂිතයේ විල් මුවකු මරා මස් රමින් සිටි දඩයක්කරුවකු අත්අඩංගුවට ගත් බව කළුවරගස්වැව පොලීසිය කියයි.
ඔහු මීට පෙර ද වන සතුන් දඩයම් කර ඇතැයි පොලීසිය පවසයි.
තබ්බෝව කොන්ගස් වැව රක්ෂිතයේ විල් මුවකු මරා මස් රමින් සිටි දඩයක්කරුවකු අත්අඩංගුවට ගත් බව කළුවරගස්වැව පොලීසිය කියයි.
ඔහු මීට පෙර ද වන සතුන් දඩයම් කර ඇතැයි පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ අපේ වනජීවී එක. ඊයේ අර සිරසේ නිව්ස් වල පෙන්නුවේ තබ්බෝවේ වනජීවී එකේ කට්ටිය ග්‍රාම නිලදාරිනියටත් ටෙලිපොන් එකෙන් සද්දේ දාන හැටි. දැන් ඉතින් මස් ටිකත් හරි.(නදී)
වත්තට එන ඇටිකුකුලෙක් පරවියෙක්ටවත් ආපහු ඉගිලෙන්න නොදී හොද්දට දාන අයියලා විල්මුවෙක් අතඅරියිද? ඒ නිසා තමයි දඩයම් කිරීම නීති ගතකොට සතුන් සුරැකීමට මීට වඩා ක්‍රමවත් වැඩපිළිවෙලක් සැකසිය යුත්තේ. (නි)