IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඈෂ්ලි රත්නායක - වෙළෙඳ සේවා කි‍්‍රකට් තරගාවලියට එක්වන්න’යි පෞද්ගලික ආයතන වලට ආරාධනා කරමින්

”වසරකට පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් 2000 ක් පමණ පාසලෙන් ඉවත් වෙනවා. මෙයින් කීපදෙනාටයි ජාතික කණ්ඩායම නියෙජනය කරන්න පුළුවන්. ඉතිරි ක‍්‍රීඩකයන්ගෙන් 80% ක්වත් රැකියාවක් කළ යුතුයි. රැකියාවට ගියාම ක‍්‍රීඩාව නවත්වන්න වීම දැන් පවතින අවාසනාවන්ත තත්ත්වයක්. ඒත්  පෞද්ගලික ආයතන වෙළෙඳ සේවා තරගාවලියට සහභාගි වන්නේ නම් එය ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට හොඳ දිරිගැන්වීමක්”

ඈෂ්ලි රත්නායක - වෙළෙඳ සේවා කි‍්‍රකට් තරගාවලියට එක්වන්න’යි පෞද්ගලික ආයතන වලට ආරාධනා කරමින්



අදහස් (0)

ඈෂ්ලි රත්නායක - වෙළෙඳ සේවා කි‍්‍රකට් තරගාවලියට එක්වන්න’යි පෞද්ගලික ආයතන වලට ආරාධනා කරමින්

ලාල් Tuesday, 04 June 2013 10:01 PM

සුභපතනවා මම (දී)

:       0       0

අනුර Tuesday, 04 June 2013 10:40 PM

නියම වැඩක් නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 192 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site