මහඔය
තේක්කවත්ත ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබීය.
කොටහේන
කොටහේන පොලීසිය ග්‍රෑන්ඩ්පාස් හි කරන ලද මෙහෙයුමකදී හෙරොයින් කුඩු ග්‍රෑම් 20 ක් හා මිලි ග්‍රෑම් 220 ක් සමග කාන්තාවක අත්අඩංගුවට ගෙන ඇත.
මහියංගණය
කණ්ඩිඅරාවේදී පාලනය කැරගත නොහැකිවූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී එහි ගමන්කළ තරුණයා මියගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd