විදුලි මීටරය මගහැර කම්බියක් යොදා හොරෙන් විදුලිය ගත් බව කියන පිරිවෙන් ගුරුවරයෙකු සහ ඔහුගේ සහෝදරයෙකු වන අරක්කැමියෙකු අද අධිකරණයට ඉදිරිපත්කරන බව විදුලි බල මන්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ පරික්ෂක පී.ඩී අජිත් මහතා කීවේය.
සියලු විදුලි උපකරණ මෙම ගෙවල් දෙකෙහිම ඇති බවත් එහෙත් විදුලි බිල අඩුවෙන් සටහන් වී ඇති බවත් ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනදාට ඒකක 160ට රු. 2500/-ට අඩුයි. මෙදා ඒකක 153ට 5300/-ට වැඩියි. මේ යන විදියට කුප්පි ලාම්පු, ඉටිපන්දම් මිලත් ඉහළ යයිද මන්දා? (නි)
අවුරුදු ගණන් හොරට විදුලිය ගන්න අය තමා පෙළපාලි යන්නෙත්. කොහොමද විදුලි බිලක් අඩු වෙන්නේ? හොරෙන් ගන අය වැඩියි (නි)
ඔය දෙන්නට විතරක් නෙවෙයි අපිටත් හෙට අනිද්දා වෙනකොට විදුලිය ගන්න වෙන්න ඔය ක්‍රමේට තමා. බිල් ගෙවන්න ඔය හැටි සල්ලි කොහෙද තියෙන්නේ.(ස)
විදුලි උපකරණ ගෙදර තිබ්බ කියල එහෙම චෝදනා කරන්නේ කොහොමද?වර්තමාන විදුලි බිලේ හැටියට බඩු පාවිච්චි කරන්නේ කොහොමද?මාත් අපේ ගෙදරඋපකරණ ඔක්කොම පැත්තකට දාල තියෙන්නේ? (ස)
"පිරිවෙනට පන්සලට හිතේ හැටියට විදුලිය පාවිච්චිකළ හැකිනම් හාමුදුරුවන්ගෙත් ගුරා වෙච්ච මට බැරි ඇයි" කියා හිතෙන්න ඇති.(ස)
සුරාජ් ඔයා හරි.(ස)
පිරිවෙනේ පොඩි හාමුදුරුවන් වහන්සේලාට දෙයියන්ගේම පිහිටයි.(ස)
අපේ ගෙදර උදවිය විදුලිය පාවිච්චි කරන්නේ ගොඩක් අරපිරිමැස්මෙන්, නමුත් මාසෙකට සැරයක් එන බිල්පත දැක්කම ගිනි තියාගන්න හිතෙනවා.(ස)
හොරෙන් ගැනීම සාධාරනද මන්දා, මේ බිල් වැඩි කරන හැටියට. (නි)