කොළඹ සිට බදුල්ලට ගිය තැපැල් දුම්රිය අද අළුයම නානුඔය ආසන්නයේදි පිලී පැන ඇතැයි පොලීසිය කියයි. අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නැත.
කොළඹ සිට බදුල්ලට ගිය තැපැල් දුම්රිය අද අළුයම නානුඔය ආසන්නයේදි පිලී පැන ඇතැයි පොලීසිය කියයි. අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදට තිබ්බ රේල් පාරවල් ගලවල අධිවේගි කරා. හදන්න ඕන පාරවල් හෙදුවේ නෑ. ඔයවගේ දේවල් වෙන එක ඉතින් අහන්නත් දෙයක්ද?(ස)
කොච්චි පාරවලුත් දැන් කිසි කමකට නැහැ කරන්නෙම අරියාදුම නේ මොනවා හරි කරන්න වෙනවා.(ස)
කෝච්චියට සැප මදි වෙලාද?(නදී)
:( (නි)
එතකොට අර සුඛෝපබෝගී දුම්රිය යන්නෙත් ඔය පාරවල් වලමද? කෝච්චිය විතරද සුඛෝපබෝගී? පාරවල් ? (ස)