‘කොළේ ඉරා නොගනු‘ පාපන්දු ක්‍රීඩා සමාජයකට ආධාර පිනිස ඊයේ ෆිරෙන්සි නගරයේ පැවති සංගීතසන්දර්ශනයක් අතරතුර ලාංකිකයන් දෙපිරිසක් අතර අතිවූ ගැටුමක් හේත 28 November 2013
ඉතාලි හාම්පුතාගේ සේප්පුව කඩයි පසුගිය දිනක ඉතාලියේ සිසිලි දූපතේ ටවර්මීනා නගරයේ මන්දීරයක ආරක්ෂක වශයෙන් සේවය කළ හතලිස්හැවිරිදි ශ්‍රී ලාංකිකයකු රෝමයේ ගුව 28 November 2013
ගෝබා කබලෙන් ළිපට පොල්ලේ බැද්ද ගම්මානයේ ආදිවාසි නායක තාලාබණ්ඩාරලගේ ගෝබාහට රජයෙන් ඉදිකර දුන් නිවස වාසයට නොසුදුසු බව ඔහු කියයි. හරියට කෑමක් න 28 November 2013
මාල බලන්න ඇවිත් පිහියෙන් අනී නුගේගොඩ රන් බඩු සාප්පුවකට පැමිණි මිනිහකු හා කතක මාල තිහ හතළිහයක් බලා ඉමිටේෂන් මාලයකට හොද මාලයක් මාරු කිරීමට ගත් උත්සාහයේ දී 28 November 2013
රතුපස්වල ගිවිසුමෙන් කම්හල ඉවත් වේ ගම්පහ රතුපස්වල වෙනිග්‍රොස් කම්හලේ ප්‍රශ්න ගැන නීතිපති උපදෙස් පතා ඇතැයි ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමාසරු මහත 28 November 2013
නඩත්තු නොගෙවු පී සී උසාවියට බහු විවාහයක් කරගත් බව කියන පොලිස් කොස්තාපල්වරයකු බිරියකට නඩත්තු නොගෙවීයැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 28 November 2013
අද කාලගුණය (නොවැම්බර් 28) බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “ලෙහාර්” චන්ඩ සුළිකුණාටුව මුලතිව් සිට ඊසාන දෙසින් කි.මී. 800 ක් පමණ දුරින් කේන්ද්‍රගතව ඇත. මෙම පද 28 November 2013
හලෝ දිගේ කප්පම් ගත් කතුන් රිමාන්ඩ් දුරකතන ඇමැතුම් මගින් සිය බැංකු ගිණුම්වලට කප්පම් සල්ලි බැර කරවා ගත් බව කියන කතුන් දෙදෙනා ලබන මස පස් වැනිදා දක්වා රිමාන්ඩ් කරන් 27 November 2013
උතුරු යුද්ධයෙන් මිය ගිය අය සමරයි යුද්ධයෙන් මිය ගිය ජනතාව සිහි කර උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් අධ්‍යාපන අමාත්‍ය තම්බිරාජා කුරුකු 27 November 2013
ඩෙල්ෆ් ප්‍රා සභාපතිට වෙඩි තබා මරයි ඩෙල්ෆ් ප්‍රාදේශිය සභාවේ සභාවේ සභාපති ඩැනියෙල් රෙක්සිසන් මහතා යාපනය පුන්කුඩුතිව් හි පිහිටි ඔහුගේ නිවසේදී වෙඩි තබා ඝාතනය කැර ඇත 27 November 2013
දුප්පතාගේ පාත්තරේ හෙනහුරා බිංගිරියේ පිහිටි අඳ ගොළු බිහිරි ළමා නිවාසයකට ආදාර පිණිස ඉතාලියේ වෙරෝනා නුවර ලබන 30 වෙනිදාට පැවැත්විමට නියමිතව තිබු සෙන්ටිග්‍රේ 27 November 2013
රෝහල් ලෙඩ කළ වැඩවර්ජනයට තහංචි වැටුප් විෂමතා ඉවත් කිරීම,රුපියල් දහදාහක රාජකාරී බාධා හා ප්‍රවාහන දීමනාවන් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් හයකට විසදුම් ඉල්ලා 27 November 2013
කුඩු කාරියන්ගෙනුත් පගාව අරන් කුඩු විකුණන්නියන් දෙදෙනකුගෙන් රුපියල් 50000 ක අල්ලසක් ගත්තැයි සුරාබදු නියාමකයෝ දෙදෙනෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලප 27 November 2013
තිස් තුන් ලක්ෂයක රන් රාජසන්තකයි රුපියල් තිස් තුන් ලක්ෂ අසූ දහසක් වටිනා නිම නොකල රත්තරන් වළලූ දහයක් සහ මාල තුනක් පැලඳ ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට උත්ස 27 November 2013
විශේෂඥ වෛද්‍යවරයාට බරපතලයි විස එන්නතක් ශරිරගත වු බව කියන විශේෂඥ ශල්‍ය වෛද්‍ය එච් ආර් ජයවික්‍රම බදුල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිට වැඩි දුර ප්‍රතිකාර ස 27 November 2013
දුමීරිය ලොරියෙන් ( නීල් කුසුමීසිරි මැදවච්චියේ සිට ) - මන්නාරම මැදවච්චිය දුම්රිය මාර්ගය ලහි ලහියේ ඉදිවෙයි. දුම්රිය එන්ජිමක් දැවැන්ත ලොරියකින් 27 November 2013
පළාත් ඇමැතිගේ නම විකුණා පොලිස් කූඩුවට යයි උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතාගේ නම සදහන් කරමින් රජයේ රැකියා දෙන බව පවසමින් තරුණ තරුණියන් රවටා මුදල 27 November 2013
මළවුන්ට නොමළ විරෝධයක් පයාගල පොතුවිල ඉදි කැරගෙන යන ආදහානගාරයෙන් පරිසර හානික් වේදැයි පිරීක්සිමට කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබිදීන් මහත්මිය එහි ගි 27 November 2013
ගොවියාගේ තාක්ෂණය හරි ඉහළයි ( නීල්කුසුමීසිරි වවීනියාවේ සිට ) - මන්නාරම් දිස්ත්‍රික්කයේ තේවන්පිට්ටි දුප්පත් ගොවියකු වන බාලක්‍රිෂ්නන් විදුලිය නොමැතිව අඩ 27 November 2013
නිල් මැණික විකුණන්න ගිහින් පතල් සේවකයා නිල් වෙයි මැණික් ගරමින් සිටියදී රුපියල් දෙකෝටියක් පමණ වටිනා නිල් මැණික් ගලක් පතලේ අයිතිකාර ව්‍යාපාරිකයාගෙන් සඟවා රත්නපුර ප්‍රදේශයේ වෙ 27 November 2013
දුරකතනයෙන් සල්ලි ගරන ගෑනු දෙන්නෙක් සැකපිට දුරකතන ඇමැතුම් මගින් සිය බැංකු ගිණුම්වලට කප්පම් සල්ලි බැර කරවා ගත් බව කියන කතුන් දෙදෙනකු බත්තරමුල්ලෙන් හා හෝමාගමින් අත්අඩංගුව 27 November 2013
කෝටි දෙකේ නිල් කැටේ ලග්ගල පතලකින් පන්නලා? රුපියල් දෙකෝටියක් පමණ වටිනා නිල් මැණිකක් සිය පතලකින් සොරාගත් සේවකයකු පිළිබද ලග්ගල හත්තොට අමුණ මැණික් ව්‍යාපාරිකයකු මාතලේ ප 27 November 2013
පෑලියගොඩ අයවැය යළි පරදී පෑලියගොඩ නගර සභාවේ සභාපති නිහාල් ආනන්ද පෙරේරා මහතා(එජනිස) දෙවැනි වරටත් අද ඉදිරිපත් කළ අය වැය වැඩි ඡන්ද තුනකින් පරාජයට පත් විය. අය 27 November 2013
හැටන් අනවසර කඩ කැඩේ හැටන් පොදු වෙළද පොල අසල අනවසරයෙන් ඉදි කළ කඩ 12 ක් අද ඉවත් කළ බව හැටන් දික්ඔය නගර සභාව කියයි. 27 November 2013
බලපත් නැති රියදුරිය සුපිරි වැට කඩයි දක්ෂිණ අධීවේගී මාර්ගයේ බද්දේගම හා පින්නදුව අතරදී යකඩ වැටක් කඩාගෙන ගල් වැටියක වැදී නතර වු වාහනයක් පැදවු කාන්තාවකට රියදුරු බ 27 November 2013
බේබදු සැමියාට නියම දඩුවමක් මත්පැන් බී අඹූ දරුවනට හිරිහැර කරතියි කියන සැමියකු මත් පැන් බොන කාල සීමාවේදී වීරඹුගෙදර පොලීසියේ පෙනී සිටින ලෙස කුරූණෑගල ප්‍රධාන ම 27 November 2013
පී.සී. ඝාතනයේ තව දෙන්නෙක් දියේ ගිලී මැරෙති පොලීසියේ කොස්තාපල් වරයකු හා ඔහුගේ බිරිය කඹුරුපිටිය මාස්මුල්ලේ දී මරාදැමූ බව කියන සැකකරුවන් දෙදෙනකු දෙනගම වැවේ ගිලී මියගිය බව පොල 27 November 2013
රියදුරා මරුට සහායකයා රෝහලට පුත්තලම ත්‍රිකුණාමලය මාර්ගයේ නානුමිල්ලෑවේ බෝක්කුවක ගැටී රියදුරු මියගිය බව පොලීසිය කියයි. රිය සහායකයා රෝහල්ගත කැර ඇත. 27 November 2013
මාධ්‍ය තහනමට ගාලු විරෝධය දකුණු පළාත් සභාව මාධ්‍ය මර්ධනයකට උත්සාහ ගනිමින් සිටින බව පවසමින් එයට විරෝධය පෑ ගාල්ල දිස්ති‍්‍රක් මාධ්‍යවේදීන් පිරිසක් අද ගාල 26 November 2013
සිදුහත් ඉපදුණු කාලය තහවුරු වේ නේපාලයේ ලූම්බිණියේ පිහිටි මායා දේවි විහාරය ආසන්නයේ කළ කැණීමකදි මෙතෙක් සොයා ගැනුණු පැරැණිම බෞද්ධ විහාරයේ නටබුන් සොයාගැනීමට පුරාව 26 November 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026