කැලේට ලියුම් බෙදූ පියුම්ගේ වැඩ තහනම් මහජනතාවට බෙදීමට ගෙන ගිය ලියුම් කොට්ටුකච්චිය කැලෑවකට බෙදූ බව කියන ලියුම් බෙදන්නාගේ වැඩ තහනම් කළ බව පුත්තලම ප්‍රාදේශීය තැපැල් අධි 25 November 2013
උතුරු සැමරුම් නීතියට එකඟයි යුද්ධයෙන් මිය ගිය ජනතාව සැමරිම වැළැක්විම සඳහා මෙරට කිසිදු නිතියක් නැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම් ඒ සු 25 November 2013
සමෘද්ධියා 10,000ක් අරං අහුවෙලා කටියාව සමෘද්ධි සංගමයේ නිලධරී ජයන්ත පත්මසිරි උප කොන්ත්‍රාත්කරුවකු වන සිසිර සේනාරත්නගෙන් රුපියල් දස දහසක අල්ලසක් ගත්තැයි කොළඹ ප්& 25 November 2013
සතුන්ට කැපූ වළේ තමන්ම වැටෙයි මතුරට ලඳුපිට ගොවි බිමක් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඟඳහා තමන් විසින්ම ඇද තිබූ විදුලි රැහැනක පැටලී 37 හැවිරිදි තිදරුමවක් මරුමුවට පත් 25 November 2013
බස් ගාස්තුවට රිට් ආඥාවක් ඉල්ලයි පෞද්ගලික බස් ගාස්තු සියයට හතකින් වැය කිරීමට ජාතික ගමනාගමන කොමිසම ගෙන ඇති තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පෞද්ගල 25 November 2013
කඩ දෙකකින් කුණු කෑම අසුවේ පිටකොටුව හතර වැනි හරස් වීදියේ තොග වෙළෙඳසල් දෙකක තිබී පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ පොන්නි සම්බා කිලෝ 3100ක්, කූනිස්සන් කිලෝ 2200ක් පා 25 November 2013
මෛත්‍රී අමුණෙන් ගොවියාට මෛත්‍රියක් නෑ බකමූණ මෛත්‍රී අමුණ දින තිස් හතකට පෙර කැඩී ගිය නමුත් මෙතෙක් අලුත්වැඩියා කර නැත. ගංවතුරෙන් හා නියඟයෙන් පසුගිය දෙකන්නය හානියට 25 November 2013
සුපිරි සූදුපිටි නඩුව කල් යයි කොළඹ යුනියන් පෙදෙසේ නීති විරෝධී සූදු පොළක් පවත්වාගෙන යෑම හා සූදු සෙල්ලම් කිරීමේ චෝදනා යටතේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉ 25 November 2013
ඇඹිලිපිටි ප්‍රා අය වැය පරාදයි ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ අය වැය පරාජයට පත් විය. රජයේ මන්ත්‍රීවරු තිදෙනෙක් විපක්ෂය සමග ඡන්දය දුන්හ. 25 November 2013
ගම්පහ තුන්දෙනකු මිනීමරුවකු හමුවෙලා ගම්පහ දිසාවේ අධ්‍යාපනයට සම්බන්ධ නිලධරයන් තිදෙනකු නිල වාහනයකින් මිනීමරුවකුගේ නිවසට ගොස් ඇතැයි ද, ඒ ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස රහස 25 November 2013
දුව කෙළෙසූ පියා වසර සීයක් හිරේ තම දස හැවිරිදි දියණියගේ නිරුවත් ඡායාරූප ද ගෙන ඇය කළක් තිස්සේ කෙළෙසීයැයි කියන රියදුරු පියෙකුට බරපතල වැඩ සහිත වසර සියයක සිර දඩුවම් න 25 November 2013
ලොව පුරා වෙළෙඳ ප්‍රවර්ධන කට්ටිය යවයි ලෝකය පුරා ඇති සෑම ශ්‍රි ලංකා තානාපති කාර්යාලයාලයකටම වෙළද ප්‍රවර්ධන නිලදාරියකු බැගින් පත් කර හරින බව වෙළද ප්‍රවර්ධන හා වාණිජ ආමා 25 November 2013
වැඩ බිමක ශටරිමක් බිම බත්තරමුල්ල කොස්වත්ත කලපලුවාව පාරේ ඉදිකරගෙන යන ගොඩනැගිල්ලක ශටරිමක් කඩා වැටී යතුරු පැදියකට හා කඩයකට හානි සිදු විය. පාරේ ගිය පොලි 25 November 2013
ආගමික සහජීවනය ඇගයේ විවිධ ආගම් පිළිබඳව අන්‍යොන්‍ය අවබෝධය වැඩි දියුණු හා අනවබෝධයෙන් ඇතිවෙන සැක සාංකා හෝ කුහුල අරමුණු කර ගනිමින් මෙවන් ආගමික සහජී 25 November 2013
දෙමළ ප්‍රශ්න පත්‍රයේ අණ්ඩර දෙමළ අද පැවැත්වෙන බස්නාහිර පළාත් වර්ෂ අවසාන වාර විභාගයේ නවය ශ්‍රේණිය දෙමළ මාධ්‍ය ඉතිහාසය ප්‍රශ්න පත්‍රයේ පස් වැනි ප්‍රශ්නයෙන් පසු 25 November 2013
රන් කිලෝවක් ඇද්දොත් ලක්ෂ අටක් සාක්කුවට කොළඹ - කොචි - චෙන්නායි අතර හොර රන් ජාවාරමක් අල්ලා ගත් බව කොචින් ගුවන්තොටේ ගුවන් බුද්ධි අංශය කියයි. ඉන්දියා රුපියල් කෝටි තුනක් (ශ්&zwj 25 November 2013
ලංකාවෙ කොල්ලෙක් රසාංකුර මෘදුකාංගයක් හදයි අන්තර්ජාලයේ ඔබ දකින ආහාර වල රසයන් එවලේම ඔබගේ දිව වෙත දැනවීමේ සමත් උපාංගයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලාංකික මෘදුකාංග ඉංජිනේරුවෙකු ප 25 November 2013
බස්සයි කොණ්ඩ කුරුල්ලයි ගොවියා එක්ක තරහ වෙති මූකලං බස්සා හා කොණ්ඩ කුරුල්ලා බෝංචි මල් ආහාරයට ගැනීමට අනුවර්තනය වී සිටිතියි ගැපෙක් ශ්‍රී ලංකා ආයතනයේ අධ්යක්ෂ ගාමිණී ජයතිස්ස මහ 25 November 2013
අධිවේගයේ කණු සොරකම අධිවේගයෙන් අල්ලයි කටුනායක කොට්ටාව අධීවේගී මාර්ගයේ ආරක්ෂක දැල් බැඳීමට ගෙනා කණු 125යක් සොරකම් කළැයි කියන හය දෙනෙක් සැක පිට අත්අඩංගුවට ගනු ලැබූහ. 25 November 2013
එංගලන්තෙට එන පොට හොඳ නෑ මේ අවුරුද්දේ එංගලන්තයේ හේමන්ත ඍතුව ඉතිහාසයේ පෙර කිසිදිනක නොවූ විරූ ලෙස දැඩි සීතලකින් යුක්ත වියහැකි ලකුණු කාලගුණ නිමිති වලින් පෙන 24 November 2013
හෙලිකොප්ටරය කැඩේ : මින්නේරි යන්න බැරිවේ ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක් අනුරාධපුර ථූපාරාමය අසළ ක්‍රීඩා පිටියේ දී දැන් අලුත්වැඩියා කරගෙන යයි. පොළොන්නරුව බලා පිටත් වීමට න 24 November 2013
ලෙඩ සනීප කරන හැටි මර්වින් කියයි ‘දොස්තර මහත්තයා වයසට ගියත්, විශ්‍රාම ගියත් එතුමාගේ නළාව වැඩ කරනවා. ඒ මහත්තයා අතින් ඇල්ලුවාම නාඩි පිළිබඳ දන්නවා. බෙහෙත් දුන්නාම ල 24 November 2013
කරවල සීනි මුංඇට : නගී මිල ඉහළට අයවැයෙන් බදු වැඩි කිරීමත් සමග උම්බලකඩ, හාල්මැස්සන්, කරවල, මුං ඇට, පීස්, දොඩම් හා සීනි මිල වැඩි වේ. උම්බලකඩ හෝ උම්බලකඩ ආදේශක සඳහා කි 24 November 2013
"කොටින්ගේ පිළිරූ හදන්න ඉඩ දෙන්නේ නෑ" ප්රභාකරන්ගේ උපන් ගමවූ වැල්වටිතුරෙයි සමීපයේ පිහිටි තීරුවිල්හි උද්‍යානයක මුවාවෙන් මියගිය ත්‍රස්තවාදී නායකයින් තිදෙනෙකු ව 24 November 2013
සවුත්ලන්ඩ්ස් විදුහල සවුත්තු වැඩක් කරයි ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ප්‍රාථමික අංශය දෙසින් කඩිනමින් ඉදිකළ තාප්පය ප්රමිතීයට අනනුකූල අනවසර තාප්පයක් බව ගාලූ උරුමය 24 November 2013
ලියුම් කැලේට බෙදලා කොට්ටුකච්චිය ගම්වාසීනට ලැබීමට තිබූ ලියුම් රැසක් කොට්ටුකච්චිය කැලයකින් හමු වූ බව ගම්වාසීහු කියති. ලියුම් නොබෙදා කැලේ දමා යන්නට 24 November 2013
‘‘මං ආයෙත් රඟපානවා’’ ඕනෑම අම්මා කෙනෙක් වගේම තමන්ගේත් එකම අරමුණ දරුවගෙ වැඩවලට මුල් තැන දීම බව උදාරි වර්ණසූරිය පවසනවා. උදාරි මෙහෙම කියන්නේ 24 November 2013
බේබද්දෝ අන්දරේගේ අතක් කඩති මහනුවර රජ කළ රාජාධි රාජසිංහ රජුගේ රාජ සභාවේ අන්දරේ අධිකාරම්ගේ හම්බන්තොට උඩමලල පිහිටි ස්මාරකයයේ වම් අත කඩා දමා ඇතැයි ප්‍රදේශවාසී 24 November 2013
අනංගයා ඇනගනී මෝදර පස් මහල් නිවසක විසූ වැන්දඹුවක බඳින බවට මගුල් යෝජනා දැන්වීමකට පිළිතුරු දී ඇය සමග හාද වී, එම කතට සිහි නැතිවෙන දියරයක් පොවා රුප 24 November 2013
පැන ගිය සල්ලාලයා අල්ලන්න දැල තලංගම කොස්වත්තේ මහළු කතක (87) බලා ගෙන සිටි සේවිකාවකට (50) මහ රෑ පිහියක් පෙන්වා දෙවරක් කෙළෙසා පැන ගිය සල්ලාලයකු සොයා පොලිසිය පරීක්ෂණ අරඹ 24 November 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026