උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දැයට කිරුළ ප්‍රදර්ශනය පැවැත්වෙන කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වයක් පවතී.