සන්ධානයේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක ජගත් කුමාර මහතා බත්තරමුල්ල සෙත්සිරිපායේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයක් පිහිටුවා ඇති බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නීරීක්ෂණ ජාලයේ ප්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර මහතා පවසයි.
රාජ්‍ය ආයතනයක එවැනි අයුරින් නිතී විරෝධි බව කියමින් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිළි කළ බවත් ඒ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර චන්දය මිනිස්සුන්ට එපා වෙලා වගේ (දී)
නීති කඩන අයට දඬුවම් කිරීම ඡන්ද දායකයා අතට ගත යුතුයි.(අ)
මේ පුවත සත්‍යයක් නම් ,. කරුණා අම්මාන්ගේ මනිරාසකුලම් කඳවුරට කඩ වදින්නට එදා ගිය ගමනේදී කන්තලේ පන්සලෙන් එහාට විරයාවූ උදය ගම්මන්පිල්ලට වැඩිම මනාප දී මහා ඇමති කරවන සේ රාජ්‍ය සේවකයෙක්වූ ලේකම් තුමා ඉල්ලා සිටියා සේ මේකත් හරියටම නියම ප්‍රජාතන්ත්‍රවාදය.(නදී)
එකේ අවුලක් නැහැ. ඒවාට ඒගොල්ලන්ට නීතියෙන් අවසරය තියෙනවා.(නදී)