ජනාධිපතිගේ හිටපු වෛද්‍ය උපදේශකයකු බව කියන ඒලියන්ත වයිට්ගේ වාහනයට අද අළුයම හතරට පමණ මිරිහාන එදිරිසිංහ මාවතේ දී වෙඩිතබා ඇතැයි පොලීසිය කියයි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු පසුපස වීදුරුවට වෙඩි තබා ඇතිබවත් කිරිපිඬු දානය ගෙන යාම සඳහා පැමිණි රියදුරා තුවාල නොලබා බේරුණු බවත් පොලීසිය සඳහන්කරයි. අසල ඇති සීසීටීවී කැමරා ද පොලීසිය පරීක්ෂාවට ලක්කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මට අපේ අප්පච්චි කියා දුන් සංස්කෘත ශ්ලෝකය මතක නැහැනේ. එයින් කියැවෙන්නේ රජවරු ඇමතිවරු ප්‍රවේශමෙන් ඇසුරු කරන්න කියලා. හොඳින් ඉන්නතාක් කල් හොඳයි පොඩ්ඩ වැරදුනාම හිස ගසාදානවා කියන අරුතයි.(නදී)
මේවාට නිතිය හරියටම ක්‍රියාත්මක නොවුනොත් අපේ අනාගතය පැහැදිලි වෙන්නේ නැහැ (දී)
ලොකු නූල් බෝලයක පැටලීමේ ආරම්භයක්ද?(නදී)
මිනිසුන්ගේ ජීවිත බේරන එතුමාව දෙවියන් විසින්ම බේරාගත්තා.(නදී)
මෙතුමගෙන් බෙහෙත් ගත්ත කෙනෙක් වෙඩිතියන්න ඇති. (නදී)
පසුපස වීදුරුවට වෙඩි තැබීමෙන් රියදුරාට හානියක් සිදුවන්නේ නැත, තුවක්කුකරු මිනිස් ඝාතනයක් කිරීමට පැමිණි අයෙකුයයි සිතිය නොහැකිය, (දී)
කවුරු හරි උනත් වැරදි උනත් මෙවන් ආකාරයෙන් වෙඩි තැබීම නම් වැරදියි (දී)
හුඟ දෙනෙක් ප්‍රතිචාර දක්වන්නේ අපහසේට වගේ. (දී)
මේක චන්ද ගුන්ඩුවක්ද? (දී)
මෙයාවෛද්‍යවරයෙක්ද,(අ)
අමිල මෙය හිටපු කියල කිව්වට තාමත් උපදේසක තනතුරේ ඉන්නවා.(දී)
එතකොට එයා දැන් නැද්ද? (අ)
මෙය ඡන්දෙ ඉල්ලන් ද හදන්නේ (අ)
අයි මෙයා අයින් කළේ දන්නා කෙනෙක් කියන්න (අ)
මෙතුමා දැන් වෙදකම අතහැරලාද ? වෛද්‍ය උපදේශක කියන්නේ දොස්තරලාට උපදෙස් දෙන කෙනෙකුටද එහෙම නැතිනම් ලෙඩ්ඩුන්ට උපදෙස් දෙන කෙනෙකුටද?? හපොයි වෙදකමට ගිය කලක්. (දී)