කීර්තිමත් විද්වතකු වු මහාචාර්ය ඩේවිඩ් ජිනදාස කළුපහන ඇමෙරිකාවේ හවායිහිදී අභාවප්‍රාප්ත විය.
ඔහු හවායි විශ්ව විද්‍යාලයයයේ දර්ශනවාදය පිළිබඳ අංශයේ ප්‍රධානියා විය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ උපාධිධරයකු වන ඔහු පාලි සංස්කෘත හා දර්ශනවාදයේ විශාරදයෙකි.(බෞද්ධ දර්ශනයේ කේන්ද්‍රගත දර්ශනය ) ලන්ඩන් සරසවියෙන් ආචාර්ය උපාධිය ලැබීය.බෞද්ධ දර්ශනය පිළිබඳව පොත් පත් කිහිපයක් ද ලියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන්සුව (අ)
දර්ශනය හැදෑරු සිසුවකු වශයෙන් ඇතිවන සෝකය ඉවසා ගැනීමට අමරුය වරක් මහාචාර්ය ජයතිලකයන් වියෝවුවා සේ(අ)
විද්වත් කළුපහන මැතිතුමන් සුගතිගාමී වෙත්වා! නිවන් සුව ලබත්වා ! (අ)
ලෝකය පිළිගත් විශාරදයකු නැති වීම දුකකි. නිවන් සැප ලැබේවා (අ)
කොයි පහනත් නිවෙන බව සනාත කරමින් එතුමා පරලෝකප්‍රාප්ත උනා. ජීවත් වෙන උදවිය කළ යුත්තේ එවැනි ගරු කටයුතු පුද්ගලයින් පහදා දුන් දෙයක් ඇත්නම් ඒ අනුව ජීවිත සකසා ගෙන මියගිය ඒ මහතාට පිං ලැබීමට සැලැස්වීමයි.(නදී)