උඩවලව විදුලිබලාගාරයත් නාන තොටුපළත් අතර සිටි වල් අලියකුට කෑම දී හොඩේ අතගෑමට ගිය යුරෝපා කතක (37) අලියාගේ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත් කළ බව පොලීසිය කියයි.
රැස්ව සිටි පිරිසගේ අනතුරු ඇඟවීම් නොතකා ඇය අලියා ළඟට ගිය බවත් ඇය අලියාට පෑගී ඇති බත් පොලීසිය සඳහන් කරයි.
විදුලි වැට අයිනේ සිටින අලි හිඟා කන අලි ලෙස නමක් ද පට බැඳී ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්න දුන්නට සතුන් ගැන විශ්වාසය තියන්න එපා (අ)
මෙය හැමටම හොඳ පාඩමකි.(නදී)
කන්න දීල බලාගෙන හිටියනම් ඉවරයිනේ .අත ගාන්න ගියේ මොකටද ?.මෙයා හිතුවද දන්නැ අලියා කියන්නේ හා පැටියෙක් වගේ අහිංසකයෙක් කියල .(අ)
මේ සතාට අපහස කරන එපා (අ)
කොට්ටෝරුවා වැරදි ගහට කෙටුව වගේ මෙයත් පුරුද්දට මෙන් අලියාගේ හොඩේත් ටිකක් අත ගාන්න ඇති ඉඩ දීලා බලා ඉඳියි කියල.(අ)
මෙවැනි සිද්ධි විහිලුවකර බාර නොගන්න අප වග බලා ගන්න ඕන. එතන මිනිස්සු එපයි කිව්වේ මොන භාෂාවෙන්ද දන්නේ නැහැ. ලෝකයේ ඕනෑම රටක් සංචාරකයින් නොකළ යුතු දෑ හෝ පරිස්සම් විය යුතු දේ අඩු තරමින් ඉංග්‍රීසි භාෂාවෙන් හෝ පුවරුවක සටහන් කරනවා. ඇයට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු.
සත්‍යා ඔබේ කීම හරියට හරි. සිංහල දෙමල ඉංග්‍රීසි විතරක් නෙවෙයි, ජර්මන් ප්‍රංශ වගේ සංචාරකයන් වැඩි පුර කතා කරන භාෂා වලින් අනතුරු ඇඟවීම් තියෙන එක සුදුසුයි. අභය භුමි විතරක් නෙවෙයි, වැව් ජලාශ දිය ඇලි ලෝකාන්තය වගේ ස්ථාන පවා අවදානයට යොමු කල යුතුයි.(නදී)