ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජාතික පුවත්පත ලෙස ලංකාදීප පත්‍රය පිට පිටම අට වැනි වසරටත් ස්ලිම් නිල්සන්  මහජන සම්මානය දිනා ගත්තේය.

ශ්‍රී ලංකා අළෙවි ආයතනය  ශ්‍රී ලංකා නීල්සන් පර්යේෂණ ඒජන්සිය හා එක්ව මෙම සංවිධානය  කළේය.