ජල ගැටලූවක් මුල් කරගෙන පසුගිය වසරේ රතුපස්වල ප‍්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව මානව හිමිකම් කොමිසම සකස් කළ වාර්තාව ඉදිරි සති දෙක ඇතුළත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත බාරදීමට නියමිත බව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නීතිඥ ප‍්‍රතිභා මහානාම හේවා මහතා පවසයි.
මෙම වාර්තාව කොටස් දෙකකින් සමන්විත වන බවද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වාර්තාවල් කොහේ ගියත් පස්සේ පුහු වෙනවා අපරාදේ අර වටිනා තරුණ ජීවිත දෙක (අ)
වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැක කාරයෝ 3-4 දෙනෙක් අද හෙටම අත්අඩංගුවට අරන් ඡන්දය සහ ජිනීවා පහු උනහම නිදහස් කරාවි. පිටරට ඉන්න සුද්දෝ ගොනාට ඇන්දුවත් බස්නාහිර පළාතේ ඉන්න ඡන්ද දායකයෝ ගොනාට අන්දවන්න ටිකක් අමාරු වේවි. අර ලමයි දෙන්නට දෙවියන්ගේම පිහිට තමයි.(නදී)
ඡන්දට කලින් අන්දවන්න හදන්නේ ආයිත් දේශප්‍රේමී සාටකය (අ)
දැන්ද වාර්තාව දෙන්නේ , එතුමා දැනුවත් නොකරද මෙතෙක් මේවා කලේ.(නදී)
වාර්තාව යන්නෙ මීට ඉස්සර වාර්තා ගිය තැනටමයි. ඒකෙ මොනව තිබුනද කියල දැන ගන්නනම් ජිනීවා වලට පැමිණිලි කරන්න වෙයි.(නදී)