මොණරාගල කුමාර කන්ද වතුයායේ කුඹුක්කන වත්තෙන් අක්කර සියයක් යුදගනා රජමහා විහාරයට වෙන් කැර දීමට ගත් තීරණයට එරෙහිව සේවකයෝ වැඩ වර්ජනයක් කළහ.
යුදගනා රජ මහා විහාරය කියනුයේ මෙම බිම් ප්‍රමාණය පන්සලට අයිති බවයි.
මොණරාගල කුමාර කන්ද වතුයායේ කුඹුක්කන වත්තෙන් අක්කර සියයක් යුදගනා රජමහා විහාරයට වෙන් කැර දීමට ගත් තීරණයට එරෙහිව සේවකයෝ වැඩ වර්ජනයක් කළහ.
යුදගනා රජ මහා විහාරය කියනුයේ මෙම බිම් ප්‍රමාණය පන්සලට අයිති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුදගනාවේ විහාරස්ථානයට අයිති ඉඩම් තමයි කවදා හෝ නැගෙනහිර සිංහලයට ඉතුරු වෙන්නේ. (නදී)
හොරුන්ට දෙන්න පුළුවන් සාසනේට දෙන්න බලන්න.(නදී)
පන්සලට අයිති නම් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ! කවුරු වැඩ වර්ජන කලාම මොකද? (අ)
අපි අසරණ වෙලා කියා හිතට දැනෙනවා... බුදු හාමුදුරුවනේ...(අ)
පන්සලේ දේ පන්සලට දෙන්න විහාර දේවාලගම් පනතක් කියලා දෙයක් ලංකාවේ තියෙනවා. නේද? හරි දේ හරියට කරන්න.(නදී)
පන්සල හින්දු දෙවිවරු වඩම්මාගෙන බුදු ගෙයට විවේකයක් දුන්න විපාක තමයි දැන් විඳින්නේ.(නදී)
අපිට දානයේ වැදගත් කම කියාදෙන අය ඉන්න තැන නේද ඔය. පන්සලකට අක්කර 100 මොකටද ඇත්තටම.(නදී)
බුදුහාමුදුරුවෝ කියල තියෙන්නෙ හැම දෙයක්ම අයිතිකර ගන්න කියලද? (නදී)