නාවලපිටිය මල්ලන්ද පාලම ළග දිය නාමින් සිටි වන්දනාකරුවන් පිරිසකගේ  වෑන් රියක වු බඩු සොරාගෙන දිවු බව කියන   හිටපු හමුදා භටයකු  අඩි 35 ක පල්ලමක මඩ වළකට වැටී මරණයට පත් වු බව පොලීසිය කියයි.