ඉදිරි පාදයේ තුවාලයක වේදනාවෙන් පෙළෙන ඇතෙක් ගල්කිරියාගම කහපත්විල ගමේ සිටිති.
පශූ වෛද්‍ය චන්දන ජයසිංහ මහතා මේ සතාට ප්‍රතිකාර කිරීම අද ඇරැඹු බව ගනේවල්පොල වනජීවී කාර්යාලය කියයි.
ඉදිරි පාදයේ තුවාලයක වේදනාවෙන් පෙළෙන ඇතෙක් ගල්කිරියාගම කහපත්විල ගමේ සිටිති.
පශූ වෛද්‍ය චන්දන ජයසිංහ මහතා මේ සතාට ප්‍රතිකාර කිරීම අද ඇරැඹු බව ගනේවල්පොල වනජීවී කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා උනත් මෙයාට ප්‍රතිකාර කරන දෙපා අලින්ට වැඩිය මෙයාලා හොඳයි.(නදී)
කොහොමත් අලියෝ දැන් අලි අමාරුවක වැටිලා ඉන්නේ. ගොඩගන්න පුළුවන් දොස්තර කෙනෙක් ඉදිරිපත් වුනත් ඒකට ඉඩ දෙන්නේ නැහැ.(නදී)
මේ සතාට ප්‍රතිකාර කිරීම මහත් පිනක් අසරණ සත්තු කාට කියලා කියන්නද? (අ)
දළ දෙකක් හීනියට තියෙනවා නේද? පව් අසරණයා! (අ)
පවු අසරණයා. ඉක්මනට සුව වේවා !!!.(අ)