හදිසි රිය අනතුරකට ලක්වූ ෆිරෙන්සි විහාරාධිපති දොඩණ්දෙණියේ නන්දසිරි හිමියන්ට ඉක්මන් සුවය පතා මර්තු දෙවැනි දා ඉරිදා විශේෂ සම්බුදු වන්දනා පිංකමක් ෆිරෙන්සි සමාධි විහාරස්ථානයේ දී සවස 7.00ට පැවැත්වීමට නියමිතය.
ෆිරෙන්සි විහාරයේ ගම්මැදගම පියදස්සි හිමියෝ මෙම පිංකම සංවිධානය කරති.
(සම්මික උඩුනුවර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබවහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමී (අ)
ඔබ වහන්සේට ඉක්මන් සුවය සහ නිරෝගී සුවය පතමු.(නදී)
ඔබවහන්සේට සෙත් පත කරන මෙම පින්කමෙන් සහ මෙතෙක් සිදුකල සියලුම පින්කම් වලින් සහ ඔබවහන්සේ ජීවිත කාලය තුල සිදුකරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ බලයෙන් ඔබවහන්සේට ඉක්මනින්ම සුවවෙවි ප්‍රර්ථනා කරමි.(නදී)
අප කරන්නාවු සැම පිනක්ම එකලෙස මේ ගෞතම බුදු සසුනේ ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගැනීමේ වාසනාව ලබත්වා ඔබවහන්සේට බුදුරජාණන් වහන්සේගේත්, ධර්මයේත්, ආර්ය සංඝයාගේත්, කල්‍යාණමිත්‍රයන්ගේත්, සියලු දෙවියන්ගේත් ආශිර්වාදය ලැබේවා!ඔබවහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමී (!නමෝ බුද්ධාය !) (දී)