එක්සත් ජාතික පක්ෂයේ මිලාන් ලොම්බර්දියා ශාඛාව බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයේ වෙනුවෙන් ජය තහවුරු කිරීමේ රැලියක් මිලානෝ ඒ පී එස් ශාලාවේදී පැවැත් විය.
මිලානෝ සහ එමිල්ලිය රොමන්ය යන පළාත් නියෝජනය කරමින් ක්‍රියාශ්‍රීලී ඒ.ජා.ප. පාක්ෂිකයන් පිරිසක් රැලිය නියෝජනය කළ අතර මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ස්කයිප් තාක්ෂණය ඔස්සේද රවී කරුණානායක මහතා දුරකථනය ඔස්සේද රැලිය ඇමතුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම සෙත් පතලා හරියන්නේ නැහැ.(නදී)
ලංකාවේ නම් දැන් හොඳටම ජය තහවුරු වෙලා තියෙන්නේ. ජය වේවා! (අ)
දැන් ඔය සංවාදය තියල තියෙන්නේ වල් අලි වල් අලි සමගද නැත්නම් කොටන් අදින අලිත් එක්කද? (නදී)