මහරගම පොලීසියේ හදිසි ඇමතුම් ඒකකයට කටුවාවල කාන්තාවකගෙන් ලැබුණු පණිවුඩයකින් කියැවුණේ ‘පාරට තාර දානවා’ යනුවෙනි.
එහි ගිය පොලිස් සැරයන්ට කාන්තාව පැවසුයේ තාර වලින් නඟින දුම තමාට කරදරයක් බවයි.
119 ඇමැතුම් තේරුමක් කරන්නැයි පොලීසිය ඇයට තරයේ අවවාද කළේය.
මහරගම පොලීසියේ හදිසි ඇමතුම් ඒකකයට කටුවාවල කාන්තාවකගෙන් ලැබුණු පණිවුඩයකින් කියැවුණේ ‘පාරට තාර දානවා’ යනුවෙනි.
එහි ගිය පොලිස් සැරයන්ට කාන්තාව පැවසුයේ තාර වලින් නඟින දුම තමාට කරදරයක් බවයි.
119 ඇමැතුම් තේරුමක් කරන්නැයි පොලීසිය ඇයට තරයේ අවවාද කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත ලංකාවේ පොලිසියට ඒ පැමිණිල්ල තේරුමක් නැහැ තමයි. නමුත් පිටරටක පොලිසියකට නම් ඒක ලොකු දෙයක්. හේතුව එයින් නැගෙන දුමින් මහජනයාගේ ශරීරයට වන හානිය ඉතා ප්‍රබල වන නිසා.(නදී)
මේ පැමිණිල්ලේ මොකක්ද වරද? සමහර විට 119 කතා කරපු එක වැරදියි. නමුත් අපේ රටේ පාරවල් වල තාර උණු කෙරුවට ඒක සම්පුර්ණ වැරදි වැඩක්. තාර දුමෙන් පරිසරයට වගේම අපිට වෙන හානිය වැඩියි. මේ පැමිණිල්ල හරි තමුන්ගේ වසමේ පොලිසියට පැමිණිලි කෙරුවොත් පරිසර අදිකාරිය යටතේ මේ නෝනා දිනනවා.(නධී)
අනේ වාහේ !(නදී)
අධෝ වාතයකට කතා කරාට කමක් නැද්ද ? (නදී)
සහතික ඇත්ත මේ මිනිස්සු තාර උනුකරන්න ටයර් පුච්චනවා. එමනිසා ඇතිවන දුම අසල ගෙවල් වලට යනවා. මිනිසුන්ට මෙය මහා කරදරයක්. පළාත් සභාකාරයින්ට මේවා කීවට වැඩක් නැත. මොකද කොන්ත්‍රාත්කරු සහ පළාත් සබා කාරයින් අතර වෙනම කොන්තරාත්තු තිබෙන නිසා. තත්ත්වය එය නම් පොලිසියට නොකිය කාටකියන්නද? පොලිසියේ මහතුනී ප්‍රශ්ණය මහජනයාගේ පැත්තෙන් බලන්න.(නදී)
අවාවද නොකර මානසික වෛද්‍යවරයෙකුට පෙන්වන්න.(නදී)
කටාර් වගේ රටක නම් මේ පැමිණිල්ල පොලිසියට තමයි කිව යුත්තේ එහෙනම් කොන්ත්‍රාත් කාරය කුදලාගෙන යන හැටි බලන්න තිබුනා.(නදී)
කොහොමත් ඔය පැත්තේ ඉන්න අයට මොලේ අවුලක් තියනවා (අ).
මට හිතෙන විදිහට තාරවලින් නගින දුමයි මෙහි සඳහන් ඇත්තේ. තාර උණු කිරීම සඳහා අද හැම තැනකම ගන්න පරණ ටයර් සහ පරණ බැටරි වලින් නගින දුමවිය යුතුයි. මෙසේ කිරීම නීති විරෝදී වැඩක්. තාර උණු කිරීම සඳහා පරණ ටයර් සහ බැටරි යොදා ගන්න බැහැ. නමුත් කිසිම තාක්ෂණ සේවා නිලදාරියෙක් හෝ සෞක්‍ය පරීක්ෂක වරයෙක් මේ ගැන සොයා බලන්නේ නැහැ. ඒවට හේතුව කව්රුත් දන්නවනේ. (නදී)
ඔය වැඩයට කතාකරන්න තිබුනේ අංගොඩ පිස්සන් කොටුවට. මෙහෙමත් මෝඩ ගැහැණු.(නදී)
ඔය තාර දුමෙන් මොන තරම් පරිසර දුෂණයක් සිදු වෙනවාද ,මිනිසුන් මොන තරම් අපහසුතාවයකට පත් වෙනවාද කියලා පොලිසිය තේරෙන්නේ නෑ තමයි.(නදී)