දරුවා බේරාගන්න මාධ්‍ය මහ මෙහෙවරක් කළා මීගල්ලෑවේ දී පැහැරගත් දරුවා බේරාගැනීමට මාධ්‍ය විශාල සහයෝගයක් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝ 02 August 2014
දින හතරම දරුවා ගල්ගුහාවක: කෑමට නූඩ්ල්ස් ගල්ගමුව මීගලෑවෙන් පැහැරගත් සිව් හැවිරිදි දරුවා කැලැ ප්‍රදේශයක ගල් ගුහාවක රඳවාගෙන සිටි බවත් ඔවුන් දරුවාට නූඩ්ල්ස් කන්නට දුන් බ 02 August 2014
දරුවා පැහැර ගැනීමට ඥාතියකුත් හවුල් මීගලෑවේ දරුවා පැහැරගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිවු දෙනා අතර ඔහුගේ ඥාතියකු ද සිටින බව පොලිසිය කියයි. අතරගල්ල දෙදෙන 02 August 2014
ෆේස්බුක් නවතී සිකුරාදා රාත්‍රීයේ ෆේස්බුක් සමාජ වෙබ් අඩවියට පිවිසීම මිනිත්තු ගණනකට අවහිර වී තිබිණි. මීට මාස දෙකකට පමණ පෙර ද මේ ආකාරයටම මිනිත්තු 02 August 2014
මීගලෑවෙන් පැහැරගත් දරුවා සොයා ගනී : පොලිසිය දරුවා මවට භාර දෙයි දින හතරකට පෙර මීගලෑවේ නිවසකින් පැහැර ගත් සිව් හැවිරිදි දිනිඳු යශේන් ඒකනායක දරුවා රහස් පොලිසියෙන් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍ර 01 August 2014
අනේ බුදු සාදු අපේ දිනිඳු සොයා දෙන්න නාඳුනන පිරිසක් මීට දින හතර කට පෙර පැහැරගෙන ගිය පුංචි දිනිදු යශේන් ඉක්මණින් සොයා දෙන්නැයි ආශිර්වාද පතමින් ඔහුගේ පෙර පාසල් යහළු 01 August 2014
ලංකා කොටි ප්‍රංශයේ උපදිති ශ්‍රී ලංකාවට අවේණික කොටි දෙනක් උතුරු ප්‍රංශයේ සත්ත්වෝද්‍යානයක දී පැටවුන් දෙදෙනකු බිහිකළාය. ඇය සත්ත්ව හුවමාරු වැඩසටහනකට අනුව එ 01 August 2014
පානදුර තවත් කුඩු අවුරුදු විස්සක තරුණයකු කුඩු ග්‍රෑම් 400 ක් සමඟ පානදුරේදී අත්අඩංගුවට ගත් බව වලාන දුෂණ මර්දන ඒකකය කියයි. 01 August 2014
ගාලු හිරගෙදරින් හලෝ අටක් මතුවේ ගාල්ල බන්ධනාගාරයේ දරුණු ගනයේ අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරියේ වළ දමා තිබුණු ජංගම දුරකථන අටක් සොයාගත් බව බන්ධනාගාර නිලධරයෝ පවස 01 August 2014
දෛවඥයාගේ කේන්දරේ උසාවියෙන් බලයි විදුලි මීටරය ආපස්සට කරකවා වසරක් තිස්සේ හොරෙන් විදුලිය ගත් ආයුර්වේද වෛද්‍යවරයකු හා දෛවඥයකු වන බටහිර කුඹුක ගෝනාපොළ නාහල්ලගේ දොන් 01 August 2014
පොලිසිය දරුවා ගැන හොඳ පුවතක් පතයි සිව් දිනකට පෙර මීගලෑවෙන් පැහැරගත් දරුවා පිළිබඳ අද සවස් වන විට සුබ දායී පිළිතුරක් ලැබෙතියි පොලිසිය අපේක්ෂා කරයි. රහස් පොලිසියට හ 01 August 2014
සාක්කිකරුගේ සිරුර ළිඳේ පාවෙයි නවගත්තේගම නවෝද්‍යා පාසලේ විනය භාර ගුරුවරිය වූ සුසිලා හේරත් දණගැස්වූ නඩුවේ සිව් වැනි සාක්කිකරුගේ සිරුර අද එම විද්‍යාලය ඉදිරිපිට 01 August 2014
දුව බේරගන්න සැරයන් උදව් ඉල්ලයි මාතලේ කුරීවෙල, උකුවෙල, බෙන්වියුලාවත්තේ පදිංචි ඩබ්ලිව් එම් ඒ ඩබ්ලිව් රශ්මී නිමේෂා වීරසේකර (16) දැරියට මොළයේ පටක ඝන වීමේ රෝගයක් 01 August 2014
මහරගම විපක්ෂ නායක අලි පැටලිල්ලක කසල ප්‍රවාහනයට වාහන මිලට ගැනීමේ පරිපූරක ඇස්තමේන්තුවක් වෙනුවෙන් මහරගම නගර සභාවේ විපක්ෂ නායක ඇතුළු තිදෙනෙක් ඡන්දය දුන්හ. පරිපූ 01 August 2014
කොග්ගල ඉතිහාසයෙන් බිඳක් සිළි සිළි නාදයෙන් සෙලවෙන නෙරළු නැතහොත් පොල් රුප්පාවෝ සර සර ගා හඬතලති. දියමත පාවෙන ඔරු පාරු වලින් අසිරිමත් වු ධීවර ගියක හඬ ගො 01 August 2014
වෙළේ සුදාගේ බිරියයි නැන්දම්මයි රඳවාගෙන ප්‍රශ්න කරයි වෙළේ සුදාගේ ප්‍රධාන ගෝලයකු පානදුරේ දී අත්අඩංගුවට ගත් පොලිසිය වෙළේ සුදාගේ බිරිය හා නැන්දම්මා ශ්‍රී ජයවර්ධනපුර මාදිවෙල දී අත 01 August 2014
තලංගම කතකගෙ හොට බැංකුවෙදි පැටලේ කැරට් 22 රනින් නිම කළ ඉස්තරම් භාණ්ඩ ලෙස බාල රන් බඩු පොළොන්නරුවේ බැංකු කිහිපයකට උකසට තැබූ බව කියන තුන්දරු මවක (47) අරලගංවිල දී සැකපිට අත 01 August 2014
වල්ලපට්ට දඩය ලක්ෂ 34: ටික ටික ගෙවන්නත් ඉඩ වල්ලපට්ට කිලෝ විසිතුනක් ළඟ තබාගත් පුද්ගලයකුට රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා රුපියල් 3467050 දඩයක් නියම කළේය. ව 01 August 2014
දකුණු පළාත් මන්ත්‍රී මිය යයි දකුණු පළාත් සභා මන්ත්‍රී කපිල වෙල්ලප්පිලි මහතා අද උදෑසන කළුබෝවිල රෝහලේ දී අභාවප්‍රාප්ත විය. රෝගාතුරව සිටි ඒ මහතා 1994 දී පත්කළ මන්ත 01 August 2014
දකුණේ අලුත් කප්පම් කල්ලියක් අකුරැස්ස,හක්මන හා මිද්දෙණිය පොලිසිවල ස්ථානාධිපතිවරුන්ගේ නම් භාවිත කරමින් කඩ සාප්පුවලින් නොයෙකුත් භාණ්ඩ හා මුදල් කප්පම් වශයෙන 01 August 2014
දෛවඥයා ඔහුගේ කේන්දරය බලා නොගනී බටහිර කුඹුක ගෝනාපොළ දෛවඥයකුගේ දෙමහල් නිවසට වසරක් තිස්සේ අනවසරයෙන් විදුලිය ලබාගෙන ඇතැයි විදුලිබල මණ්ඩලයේ වැටලීම් ඒකකයේ පී.ජී අ 01 August 2014
බස් වර්ජනයක් මත්තේගොඩ පිටකොටුව පෞද්ගලික බසයකට මහරගමදී සෙනග ගත්තැයි කොන්දොස්තරවරුන් දෙදෙනකු බස් රියදුරකුට පහර දීම නිසා එම මාර්ගයේ පෞද්ගලික බස 01 August 2014
වෙළේ සුදාගේ ගෝලයා කෙල්ලක් එක්ක ගිහින් කුඩු බෙදලා නීතී ශිෂ්‍යාවක වන තරුණියක කාරයේ නංවාගෙන හෙරොයින් මත් කුඩු බෙදමින් ගිය නම ගිය කුඩු කාරයකු රුපියල් ලක්ෂ 15 ක කුඩු ද නීතී ශිෂ්‍යා 01 August 2014
අද කාලගුණය (අගෝස්තු 01) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළ 01 August 2014
සීනිගම කප් සිටැවේ සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ ඇසළ මංගල්‍ය වෙනුවෙන් කප් සිටුවීම දේවාල භාරකාර සරත් දිසෙන්තුවාහන්දි මහතාගේ ප්‍රධානත්වයෙන් බ 01 August 2014
26 ලක්ෂයක් කොල්ල කාලා නිල්පනාගොඩ ව්‍යාපාරිකයකුගේ ගෙදරට අද අලුයම කඩා වැදුණු පිරිසක් රුපිල් 26 ලක්ෂයක් හා රන් බඩු පැහැරගෙන ගෝ ඇතැයි පොලිසිය කියයි. 01 August 2014
හොරෙන් දැවත් කපා වනජීවී නිලධරයන්ටත් ගසති උතුරු විල්පත්තුවේ මොල්ලිකුලමේ හොරෙන් දැව කපා ජනෙල් උලුඅහු කැපූ පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය වනජීවී නිලධරයනට පහර දුන් බව කියන පි 31 July 2014
ජනපති පිළිගන්න බලපිටි අලි පැටියකුත් එයි බලපිටිය සිද්ධාර්ත විද්‍යාලයයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමට බලපිටියට පැමිණීමට නියමිත මහින්ද රාජපක්ෂ ජනපති පිළි ග 31 July 2014
වීර චාරිකාව කඹුරුගමුවෙන් නවතී රුවල් ඔරුවකින් ලෝකය වටා සංචාරය කරමින් වීර ක්‍රියාවන්හි නිරතවීමෙන් ලෝකයේ ප්‍රසිද්ධියට පත්ව සිටින ස්විට්සර්ලන්ත ජාතික යුහන් බ්&zw 31 July 2014
ඩීඅයිජී දරුවාගේ ගෙදරට යයි දින තුනකට පෙර මීගලෑවෙන් පැහැරගත් දිනිඳු යශේන් දරුවා ගැන ලැබුණු බව කියන තොරතුරක් මත මාධ්‍යවේදීහු කුරුණෑගල සහකාර පොලිස් අධිකා 31 July 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026