තංගල්ලේ කට්ටිය ඇපෑල් ගනිති තංගල්ල නේචර් රිසෝට් හෝටලයේ බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනයේ වැරදිකරු වී විසි වසරක් සිර ගෙට නියම තංගල්ල ප්‍රාදේශීය සභා 31 July 2014
හොර යතුරුපැදිකරු පැන යයි කහතුඩුව පොලීසිය පාරේ ගිය යතුරු පැදියකට සංඥා කළේය.යතුරුපැදිකරු නොනවත්වා ගියේය. පොලීසිය එම අංක පිළිබඳ තොරතුරු මොටර් රථ ලියාපදිංචි ක 31 July 2014
කටාර් මුලට:සුඩාන් අගට එක්සත් ජාතීන්ගේ මානුෂීය සංවර්ධන වැඩසටහනෙහි 2014 නිල වාර්තා අනුව මානුෂීය සංවර්ධනය පිළිබද ශ්‍රේණි ගතකිරීම් වලට අනුව සෞදි අරාබියට&nb 31 July 2014
පික් පොකට්කරුගේ හොට පැටැලේ පිටකොටුව මොරටුව බසයේදී කාන්තාවකගේ රුපියල් විසිතුන්දහසක් පොකට් ගැසු පික් පොකට්කරුවකු සවස හමුදා ලුතිනන්වරයකුගේ රුපියල් අනුවක් ප 31 July 2014
හිටපු පොලිස් ලොක්කකුට ඇප:නීතීඥ රියක හුළං ඇරලා නීතීඥවරියකගේ මොටර් රථයේ හුළං ඇරියේ යැයි කියන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ටෙරී අමරසේකර රුපියල් ලක්ෂ පහ බැගින් ශරීරඇප දෙකක් මත 31 July 2014
බළංගොඩ මුදාලිගෙන් කප්පම් කන්න බැරිවේ බලංගොඩදී පැහැරගත් ව්‍යාපාරිකයකු කිරිබත්ගොඩට රැගෙන අවුත් රුපියල් ලක්ෂ දොළහක් කප්පම් කෑමට ගත් උත්සාහයක් වැළැක් වු පොලීසිය ස 31 July 2014
පානදුරේ හතක් ගස් 2005 දී තරුණයකු ඝාතනය කළ තරුණයන් හත් දෙනකුට පානදුර මහාධිකරණ විනිසුරු මොහොමඩ් සුර්තිකා රසීම් මහතා විසින් මරණ දඩුවම පැනවිණි. 31 July 2014
රිය අනතුරෙන් ව්‍යාපාරිකයා රෝහලේ ගාල්ල ඇල්පිටිය කුරුඳුගහදී වෑන් රියක් හා යතුරු පැදියක් ගැටී යතුරුපැදිය පැදවු ව්‍යාපාරිකයා තුවාල ලබා ඇල්පිටිය රෝහලෙන් ගාල්ල කරාප 31 July 2014
අඹගමු ප්‍රා මන්ත්‍රී ලැජ්ජාවට වහළට නගී අඹගමුව ප්‍රාදේශිය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හෙළප්රිය නන්දරාජ් සභාපති වෙල්ලයන් දිනේෂ් සමඟ බහින්බස් වීමකින් පසු නන්දරාජ් සභා ග 31 July 2014
අලිමංකඩ කාන්තාරයක් වගේ කිලිනොච්චිය ,පරන්තන් ,අලිංමංකඩ හා අයියකච්චියේ කලපු හා වැව් සියල්ලම සිදී ඇත.අලිමංකඩ කාන්තාරයක් සේ දිස් වේ. වෙනදා කලපුව අසල නවත 31 July 2014
වැයික්කියෙදී ගණන් පෙන්වයි උඩවලව වනෝද්‍යානය අසල සංචාරක නිවාසයක් අසල නවතා තුබු වාහනයකට අද (31) අලුයම වල් අලි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත. 31 July 2014
එස් ටී එෆ් බසය පෙරැළී 17 කට තුවාල ත්‍රිකුණාමලයේ පළුගස් වැවදී පොලිස් විශේෂ කාර්ය බළකායේ බසයක් පෙරැළී දාහත් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුහ. 31 July 2014
අද කාලගුණය (ජූලි 31) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළ 31 July 2014
ලොරියක් හා වෑන් රියක් ගැටී තිදෙනෙක් මරුට ගම්පහ මීගහවත්තේදී ලොරියක් හා වෑන් රියක් ගැටී තිදෙනෙක් මිය ගොස් දෙදෙනෙකු රෝහල් ගත කළ බව පොලීසිය කියයි. 31 July 2014
ඕමාන් ශ්‍රී ලංකා තානාපති එයි ඕමානයේ ශ්‍රී ලංකා තානාපතිවරයාව සිටි අශෝක ගිරිහාගම මහතා අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය. දි 31 July 2014
ඇල්ල කන්දේ ගින්න භාවනා කුටි ලඟටත් ඇල්ල කුඔල්වල භාවනා කුටි පිහිටි කන්දේ ඇවිලී යන ගින්නක් නිවීමට ගුවන් හමුදාව කැඳවා ඇත. වන වැදි භික්ෂූන්ගේ භාවනා කුටි අසලටද ගින්න ප 31 July 2014
වන ජීවී ඇමති ගේට්ටුවෙන් පනි නඩු භාණ්ඩයක් වශයෙන් භාර දුන් අලි පැටවුන් රැක බලා ගැනීම කාගේත් වගකීම බව වනජීවී ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය. ඇත් අතුර 30 July 2014
ලේ වර්ගය අති දුර්ලභයි ලෝකයේ දුර්ලභ ලේ වර්ගයක් වන ‘බොම්බේ ඕ පොසිටිව්‘ ලේ සහිත මවක් පෙරේදා (29) මාතර මහ රෝහලේ දී දරුවකු ප්‍රසූත කළ බව එම රෝහල් අධ්යක්ෂික 30 July 2014
දෙබරවැව ධීවරයා වෙඩි තබා මරලා ත්‍රීරෝද රියකින් පැමිණි පිරිසක් දෙබරවැව ඔරලෝසු කණුව අසල දී ධීවරයකුට වෙඩි තබා ඇතැයි ද, බරපතල තුවාල ලැබූ ඔහු දෙබරවැව රෝහලට ඇතුළත් 30 July 2014
ඕමාන් ගිය බිරියගේ සැමියා අවනඩුව ලෝකයට කියයි ඕමානයේදී අරාබි ජාතික හාම්පුතාගේ අතවරයට ලක්ව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 'සුරක්ෂා‘ නිවසේ රඳවා සිටින තමට 30 July 2014
දරුවා සොයන්න පොලිසි හතක් එක්වේ මීගලෑවේ ව්‍යාපාරිකයාගෙන් පැහැරගත් දරුවා සොයා ගැනීමට පොලිසි හතක බලඇණි එක් පැත්තකින් වෙහෙසෙන අතර ගම් වැසියෝ බෝධි පූජා හා දේව පූ 30 July 2014
මුස්ලිම් පල්ලියෙන් රෝහලට තෑගි ශ්‍රී ලංකා ජමාතී ස්ලාම් ශිෂ්‍ය සංවිධානය පුත්තලම මූලික රෝහලේ වෛද්‍යවරුන්ට කාර්ය මණ්ඩලයට මෙන්ම රෝගීන්හට රාමසාන් අවුරුදු තෑගි බෙ 30 July 2014
විල්පත්තුව පැත්තේ ගින්නක් විල්පත්තුවේ ගනේවාඩිය පැත්තේ අක්කර දහයක් ගින්නෙන් වැනසී ගිය බව ගම් වැසියෝ කියති. නාවික හමුදාව ගින්න නිවා දැමීමට දායක විය. 30 July 2014
කෑගලු අනතුරෙන් තිදෙනෙක් මරුට කොළඹ මහ නුවර පාරේ කෑගල්ල මීපිටියේ දී පෞද්ගලික බසයක් හා ත්‍රීරෝද රියක් හැපී තිදෙනකු මිය ගොස් එක් අයකු බරපතල තුවාල ලබා කෑගලු රෝහල 30 July 2014
රජරට සිසුන්ට සමාව රජරට සරසවියේ පන්ති තහනම් කැරුණු හා විනය කැඩූ සියලු සිසුන්ට සමාව දීමටත්, ලබන සඳුදා (04) සරසවිය විවෘත කිරීමටත් එහි පාලක සභාව අද තීරණය කළ 30 July 2014
කොළඹ වෙද හටනක් වෛද්‍යවරුන් දෙපිරිසක් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවූයෙන් කොළඹ ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව තර කර ඇත. 30 July 2014
රාවණා බලේ ලේකම් කාර්යාලය වටලයි වර්තමානයේ දී බුදු දහමට එරෙහිව ක්‍රියාත්මක වන කුමන්ත්‍රණ සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයාග 30 July 2014
ඉතාලි ගිය පුතා නුදුටු අම්මා සොයයි දහතුන් වසරකට පෙර ඉතාලියට ආ ශ්‍රී ලාංකිකයෙක් ශ්‍රී ලංකාවේ සිටින මව සොයයි.ඔහු තම මව දැක නැත.මීගමු රෝහලේදී 1972.11.28 වැනිදා උපන් බව පම 30 July 2014
මල්වානේ මිනිහා මලක් තලා 26 වසරක් හිරේ 2008 දී 12 හැවිරිදි දැරියක කෙළෙසීයැයි කියන මාල්වානේ විවාහකයකුට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය අද වසර 26ක ස 30 July 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026