අද කාලගුණය (ජූලි 30) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළ 30 July 2014
කොල්ලා කෝටි එක හමාරක් බැංකු මැෂිමෙන් අදී ජා-ඇළ බැංකුවක ඉතිරිකිරීමේ ගිනුමක් ඇරැඹූ 17 හැවිරිදි තරුණයකු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් රුපියල් එක්කෝටි හැත්තෑ අට දහසක් ලබා 30 July 2014
මිනිහෙක් මාධ්‍යවේදියාට ගහයි කොළඹ කිංසි පාරේ අවන්හලක් බව කියන ස්ථානයේ හටගත් ගින්න වාර්තා කිරීමට ගිය විද්‍යුත් මාධ්‍යවේදීයකුට එහි සේවකයකු බව කියන පුද්ගයෙක 30 July 2014
රෝහල් වැඩ අඩාලයි : සුළුසේවකයෝ රොත්ත පිටින් ලෙඩ වෙති වෘත්තිය සමිති 20 කට අයත් ශ්‍රේණි 22 ක කනිෂ්ඨ සෞඛ්‍ය සේවකයන් අද (30) ඉල්ලීම් පහක් මුල් කැර ගනිමින් ලෙඩ නිවාඩු දමා වර්ජනය කිරීම නිසා රෝහල 30 July 2014
‘මීගලෑව දරුවා ගැන තොරතුරක් නෑ‘ මීගලෑවෙන් සිව් හැවිරිදි දරුවකු පැහැරගෙන විසි හතර පැයක් ගත වීමෙන් පසුව ද ඒ ගැන හෝඩුවාවක් නැතැයි දරුවාගේ මව සහ පියා කියති. දරුවා බ 30 July 2014
කඳාන පල්ලියේ හස්ත ධාතුව සොයා ගනී කඳාන ශාන්ත සෙබෙස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේ සෙබස්තියන් මුනිඳුන්ගේ හස්ත ධාතු සහිත කරඬුව අද අලුයම 4.00ට සොරා ගත් පුද්ගලයා පොලිස් සු 30 July 2014
රාවනා ඇල්ල රක්ෂිතයේ මහ ගින්නක් ඇල්ල රාවනා ඇල්ල රක්ෂිතයේ අක්කර 800ක් පමණ ගිනි ගෙන ඇත. රක්ෂිතයේ මුළු භූමි ප්‍රමානය අක්කර 4800කට ආසන්නය. 30 July 2014
සිගිරි බඹරු යළි අනී සීගිරියේ බඹර ප්‍රහාරයකින් අද (29) සවස දෙස් විදෙස් සංචාරකයෝ 60 කට පමණ තුවාල සිදු වී රෝහල් ගතකරනු ලැබුහ. ඉන් වැඩි පිරිසක් පාසල් 29 July 2014
බොරැල්ලෙන් කුඩු කිලෝ 17 ක් අල්ලයි මිනී පෙට්ටියක සඟවාගෙන බොරැල්ලේ සිට මිනුවන්ගොඩට කුඩු කිලෝ 17 ක් රැගෙන ගිය නමගිය කුඩු කප්පිත්තකුගේ ගෝලයකු අත්අඩංගුවට ගත් බව බොර 29 July 2014
ඕමාන් ගබ්සාව ලංකා මානව හිමිකම් කොමිසමට යයි ඕමානයේදී අරාබි ජාතික හාම්පුතාගේ අතවරයට ලක්ව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බාරේ සිටින තම බිරිඳ ඉතා ඉක්මනින් ශ්‍රී ල 29 July 2014
තමිල්නාඩු කරදරේ ඉවර නෑ මුහුදු සීමා උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ තමිල්නාඩු ධිවරයින් 50 දෙනකු සහ යාත්‍රා 7 ක් පේදුරුතුඩුවේදී අත්අඩංගුවට 29 July 2014
බ්‍රයිට් ස්ටාර් පාසල් හයකින් අරඹයි රට පුරා පාසල් සිසුන් අතර දක්ෂතම පාසල් ශිෂ්‍යා තේරීමේ තරගය ‘බ්‍රයිටි ස්ටාර්’ රියැලටි වැඩසටහන අධ්‍යාපන නියෝජ්‍ය අමාත් 29 July 2014
තඩම් මාරු ‘පොලීසියට මාරු’ යාපනයේ සාමාන්‍ය ජන ජීවිතය අළලා නිර්මාණය කළ ”තඩම් මාරු ”(විකල්ප මගක්) නැමති දමිළ සිනමා පටය යාපනයේ සිනමා හලක ප්‍රදර්ශනය කරමින් 29 July 2014
ලංකාවේ 157 මූදෙන් ගොඩබිමට ඉන්දියාවේ සිට යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාවට ගොස් මූද මැද නැවක මාසයක් කල් ගත කළ ශ්‍රී ලාංකික සරණාගතයෝ 157 දෙනා ඕස්ට්‍රෙලියාවේ ගො 29 July 2014
ඌව නාම යෝජනා බදාදා සිට ඌව පළාත් සභා ඡන්දයේ නාමයෝජනා බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේදී ජුලි 30 අගෝස්තු 6 දහවල් 12 දක්වා බාර ගන්නා බව මැති 29 July 2014
එස් .පියසේන කුසුමා ගැන කුසුමක් ලියයි බොරළුගොඩ සිංහයා නමින් ඉතිහාසයට එක් වු පිල්ප් ගුණවර්ධන මහතාගේ බිරිඳවූ කුසුමා ගුණවර්ධන මහත්මිය පාර්ලිමේන්තුවේ කළ කතා එකතුව ඇතුළත් 29 July 2014
ව්‍යාපාරිකයාගේ දරුවා පැහැර ගනී මීගලෑව,ගිරාතලාන,කටුගම්පොළගම ව්‍යාපාරිකයකු වන පියාට ද බිරියටද පිහියෙන් ඇන ඔවුන්ගේ සිව් හැවිරිදි පුතා පැහැරගත් මැරයින් සිව් දෙනක 29 July 2014
දකුණේ ලෙඩේ යාපනයටත් බෝවේ යාපන සරසවියේ වව්නියාව පුවරසන්කුලම මණ්ඩපයේ කලමනාකරණ පීඨයේ තෙවැනි වසර දෙසතියකට වැසු බව අංශාධිපති ඒ පුෂ්පනාදන් මහතා කියයි. දෙවැන 29 July 2014
ජවිපෙ නායක ගෙදර යයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කොළඹ ජාතික රෝහලෙන් අද (29) ප්‍රතිකාර ලබා පිටවී ගියේය. ඔහුගේ රියදුරු සුජීව ප්ර්රියශාන්ත& 29 July 2014
අපුර හෙල්ලු අලියා පදිංචිය වෙනස් කරයි අනුරාධපුර,ශ්‍රාවස්තිපුර,මොරගොඩ,උළුක්කුලම,බුලන්කුලම ආදී ගම් රැසක් මාස පහක් තිස්සේ හොල්ලාගෙන සිටි තනි අලියා වයඹ වනජීවී කලාපයේ&nbs 29 July 2014
පාවෙන හෝටලයෙන් වැටී දියවන්නා සේවක මරුට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු අවන්හලේ පිරිසක් බෙන්තොට ගගේ පාවෙන හෝටලයේ සාදයකට සහභාගී වෙමින් සිටියදී එම පිරිසේ කෙනකු ගඟට වැටී මි 29 July 2014
කළු පැල්ලම මැකුණේ විශ්‍රාම ගියට පසුවයි අට වසරකට පෙර පැවරූ අල්ලස් නඩුවකින් විදුහල්පතිවරයෙක් ද පසුගිය විසි එක් වැනිදා නිදොස් කොට නිදහස් කරනු ලැබීය. පැල්මඩුල්ල මහින් 29 July 2014
කළු කබා වලිනුත් බදු ගෙවා නැතිලු ? කළුතර නගර සභාවට අයත් ගොඩනැඟිල්ලේ පවත්වාගෙන යන ඇතැම් නීතීඥ කාර්යාල වලට වසර විස්සක් තිස්සේ බදු ගෙවා නැතැයි නගර සභාපති එම් එම් එම් 29 July 2014
අලි කැස්බෑවෙක් අහුංගල්ල එගොඩමුල්ල කිරිඇල්ලේ ඇළකින් කිලෝ දෙසීයක් පමණ බරැති කැස්බෑවකු සොයාගත් වැසියෝ කැස්බෑවා මුහුදට මුදා හැරියාහ. 29 July 2014
විමල්ගේ පක්ෂය ඌවට තනියෙන් එයි ජාතික නිදහස් පෙරමුණ ඌව පළාත් සභා ඡන්දයට තනිවම තරග කරන බව එහි නායක ඇමැති විමල් වීරවංශ මහතා කොළඹ පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය. &n 29 July 2014
රාමසාන් යාඥාව ගාලුමුවදොර ලොව පුරා විසිරී සිටින ඉස්ලාම් බැත්මත්හු අද (29) රාමසාන් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් සැමරූහ. පුරා මාසයකට වැඩි කාලයක 29 July 2014
ගුරුවරිය ලිපිකාරිනියට ගහයි ? හිග වැටුප් ගැටලුවක් සම්බන්ධයෙන් වැල්ලවාය කලාප අධ්‍යාපන කාර්යාලයයේ ලිපිකාරිනියකට පහර දුන් බව කියන ගුරුවරියක අද (29) වැල්ලවාය උසා 29 July 2014
ජවිපෙ නායක රියදුරා අත්අඩංගුවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කිරිඇල්ලේදී සඳුදා (28) අනතුරට ලක් වු කැබ්රිය පැදවු රියදුරා රත්නපුර රෝහලේදී 29 July 2014
අද කාලගුණය (ජූලි 29) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළ 29 July 2014
පුත්තලම් වැසියෝ යුදෙව් විරෝධයක ඊශ්‍රායල හා පලස්තීන හමාස් සංවිධානය අතර ගාසා තීරයේ පවත්නා බිහිසුණු සටන් වලට එරෙහිව පුත්තලමේ මුස්ලිම් වැසියෝ අද (29) දහස් ගණනින් 29 July 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026