බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පසු ගිය ජුලි 21 වැනිදා ක්‍රිකට් පිත්තකින් තමාට පහර දුන්නැයි වැලිකඩ පොලීසියට අසත්‍ය පැමිණිල්ලක් කළැයි ඩිජී පියසේන නම් පුද්ගලයකුට එරෙහිව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය හමුවේ අද (24) නඩු ගොනු කැරිණි.
අධීකරණය ඔහුට නොතීසී නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනඥෙයක් කෙනක්ට අැත්තටම ගැහුවොත් නීතිය ක්‍රියාත්මක වෙනවද? (අ)
හොඳ දෙයක්. මොකටද බොරු පැමිණිලි දැම්මේ ? (නදී)
පහත් තැනින් යයි ගලා ජලේ. (නදී)
අපි ඉතින් මොනවා කරන්නද? ඔහොම යමු (නි)
නීතිය අකුරටම ක්‍රියාත්මක කරන රටක් ආසාවේ බැහැ (නදී)