මාතලේ රත්තොට ගම්මඩුව තේ වත්තේ දළු නෙළමින් සිටි කාන්තාවන් සිව් දෙනකුගේ ඇඟට නුග ගසක් කඩා වැටී තිදෙනකු මියගොස් එක් කාන්තාවක රත්තොට දිසා රෝහලට ඇතුළු කළ බව රත්තොට පොලීසිය කියයි.
ඡායාරූප රවීන්ද්‍ර විරාජ්
මාතලේ රත්තොට ගම්මඩුව තේ වත්තේ දළු නෙළමින් සිටි කාන්තාවන් සිව් දෙනකුගේ ඇඟට නුග ගසක් කඩා වැටී තිදෙනකු මියගොස් එක් කාන්තාවක රත්තොට දිසා රෝහලට ඇතුළු කළ බව රත්තොට පොලීසිය කියයි.
ඡායාරූප රවීන්ද්‍ර විරාජ්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලාව අාවම කව්රුත් මැරෙනවා. අහිංසක මිනිස්සුන්ට නිවන් සැප ලැබේවා (නදී)
ජිවත් වෙන අපි තමයි පවු කාරයෝ. (නදී)
මෙච්චර හොරු, මංකොල්ල කාරයො ඉන්න රටේ අහිංසක මිනිස්සු උඩටමයි ගසුත් කඩා වැටෙන්නේ. (නදී)