බොරලැස්ගමුවේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවසක් වටලා කතුන් 11 දෙනකු ,එහි කළමණාකරු හා ඔහුගේ බිරිය සැක පිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
බොරලැස්ගමුවේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවසක් වටලා කතුන් 11 දෙනකු ,එහි කළමණාකරු හා ඔහුගේ බිරිය සැක පිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණම රස්සාව. අලුත්ම සල්ලි. පුළුවන් සුදුසුකම් ඇති අය කලාම මොකෝ? (නදී)
මට හිතෙන්නේ මේක තමයි පැරණිම වෙළදාම කියල.(අ)
කව්රුත් කපුරු හාමිලා. එ් උනාට කට ගඳයි (නදී)
ඉල්ලුමේ හැටියටනේ සැපයුමත්. නැතුව බලෙන් සපයන්නේ නැහැනේ ඉල්ලුමක් නැත්තම් එ්කටත්. (නදී)
ඔන්න ඔහොමනේ නීතියට අනුව වැඩකරන්න ඕනෑ. (නි)
මේක මේ ජෝඩුව පවත්වාගෙන යන බෝඩිමක් වගේ. පාරිභෝගිකයෝ ඉඳලා නැහැ නොවැ. (නදී)
නීති ගත කිරීම සුදුසුයි. නැතිනම් ආච්චිලා සහ පොඩිළමයි ප්‍රවේසම් කරන්න බැරි වෙයි. (අ)
මොකද ලොව පැරණිම රැකියාවට බාදා කරන්නේ ? පුරා වස්තු රකිනවා වගේ ඉදිරියට ගෙනියන්න ඕනා නේද? (නදී)
බන්දුල මයා ඕකත් මට එන නඩුවක් හලෝ (නදී)
"බමුනුලට එදා වෙලා හොයා දෙන්නේ මේ කට්ටිය තමයි වැඩියෙන්ම.." බන්දුල මහතා ඔහෙලා කෙහෙල් ගහට කොටපු දාට හති දා ගෙන දුවගෙන එන්නේ අපි ලඟට කීයක් ගියත් කමක් නැහැ මාව බේරල දෙන්න කියාගෙන (නදී)
ඒකනම් ඇත්ත බමුණු මහත්තයෝ. එතකොට ඔයා බොරුව ඇත්ත කරලා, ඇත්ත බොරුව කරලා ගල් පැලෙන තර්ක දාල මම මොන අපරාදේ කරලා ආවත් ස්ත්‍රී දුෂණ ළමා අපචාර හොරකම් මැරකම් මිනි මැරුම් කරලා ආවත් මුදල් උදෙසා ඔබ තුමා මාව බේරා ගන්නවා. අනේ මන්දා මට නම් හිතෙන්නේ බට්ටිගේ රස්සාව උතුම් කියල ඔය රස්සාවට වඩා. (නදී)
කෝ අපේ බමුණු..බමුනුට නඩුවක්...ඉතින් කොහොමද මෙයාලව තරහ කර ගන්නේ.. බමුනුලට එදා වෙලා හොයා දෙන්නේ මේ කට්ටිය තමයි වැඩියෙන්ම.. (ස)
මොනවා වුනත් ලෝක අපරාධයක්. (අ)