ව්‍යාජ රියදුරු බලපත් හදන තැනක් මහරගම ඇරැව්වලින් සොයාගත් බව පොලිසිය කියයි. සැකකරුවෝ පස් දෙනෙක්ද අත් අඩංගුවට ගනු ලැබූහ. වව්නියාවේ හා බේරුවල ඇතැම් ජන කොටස් වෙනුවෙන් රුපියල් 15,000 ගණනේ හොර රියදුරු බලපත් නිකුත් කර ඇතැයි පොලිසිය පවසයි.
හොර රියදුරු බලපත් 5 ක් ද ඒවා නිෂ්පාදනය කිරීමට යොදාගත් පරිගණක ඇතුළු උපකරණ රැසක් සොයා ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙලින්ම කියන්න. හරි කට්ටිය දාගනි (නදී)
ඇතැම් ජනකොටසක් නොකියා කෙලින්ම පලකරන්න මොන ජනකොටසද?කියා. කියවන කොටම අපි දන්නවා කව්ද මේ ජනකොටසට. (අ)
ඇයි ඔතන ඇතැම් ජනකොටසක් කියා කියන්නේ. කෙලින්ම කියන්ඩ මේ පළාත්වල අයට කියා. මොකද දැන් සමහරුන්ට ඕකත් පිටසක්වල ජීවින් වගේ (නදී)
ඕව අද ඊයේ කරගෙන යන ව්‍යාපාර නෙමෙයිනේ.කීදෙනෙක්ගේ සහයෝගයෙන් ඕව කෙරීගෙන යනවද රට වටේ. (අ)