කැලණීය පාදිලියාතුඩුවේ ත්‍රිරෝද රියදුරකු කැලණිය මානෙල්ගම කුණු ගොඩක් අසළ කපා කොටා මරා දමා ඇතැයි පෑලියගොඩ පොලීසිය කියයි.
ඔහුගේ දෙපා ගවොමකින් බැඳ ඇති බවත් මරණයට පෙර කුලී ගමනක් ගොස් ඇති බවත් ත්‍රිරෝද රිය ද අතුරුදන් වී ඇති බවත් පොලීසිය කියයි.
ඔහු සොයා ගන්නා විට අතක් කපා තිබු බවද පොලීසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුස්සකම තුට්ටු දෙකට වැටිලා. ධනවාදේ ධනවාදේ (නදී)
චිත්‍රපටිවල වන දේවල් දැන් ඇත්තටත් සිදුවෙනවා (නදී)
දුටුගැමුණු රජතුමා සංචාරය කලාවත්ද? (නදී)
කැලණියේ නේද ? එයාම කපාගෙන සිය දිවි නහගෙනද කවුද දන්නේ. (නදී)