ඔක්තෝබර 8වැනි දා සිට 10 වැනි දා දක්වා දින තුනක් පැවැති දුම්රිය වැඩවර්ජනය නතර කරන දුන් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තිය සමිති අද කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
ඔවුන් කීවේ දුම්රිය ආඥාපනත අනුව තම ඉල්ලීම් වෙනුවෙන් වැඩ වර්ජනය කළ බවයි.
පැමිණිලිකාර මගීන් තිදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කීවේ පෙර දැනුම්දීමකින් තොරව වැඩවර්ජනය පැවැත්වීම නිසා මගීන් අපහසුතාවට පත්වූ බවයි.
දෙපාර්ශ්වයේම කරුණු සැලකා බැලූ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය වාරණය ඉවත් කරනවාද නැද්ද සලකා බැලීම ලබන 05 වැනිදාට කල් තැබුවාය.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය වාරණය දික්ගැහෙයි