මාදම්පේ මුස්ලිම් කාන්තාවෝ පාරට බසිති පර්දාවෙන් සැරසුණු මුස්ලිම් කාන්තාවෝ සිය ගණනක් මාදම්පේ පැරණි නගරයේ දී මුස්ලිම් ආගමික සංවිධානයට එරෙහිව විරොධතා පුවරු රැගෙන පැයක උ 28 February 2014
බස් දෙකක් ගැටී 25ක් රෝහලට දික් ඔයේ බස් දෙකක් ගැටී 25 දෙනෙක් තුවාල ලදහ. රෝහල් ආරංචි පවසන්නේ තුවාලකරුවන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවයි.   28 February 2014
ළමා රක්ෂණ අධිකාරියෙන් හොරොව්පතාන පොලිසියට දොස් පසුගිය ජනවාරියේ සිදුවූ හොරොව්පතානේ පාසල් දැරියගේ දෙපා පිළිස්සීමේ සිද්ධිය ගැන කිසිවක් හොරොව්පතාන පොලිසියෙන් වාර්තා කර නැතැයි ජා 28 February 2014
වයිට්ගේ කාරයේ වෙඩි පහර දක්ෂයකුගේ වැඩක් ජනාධිපතිගේ හිටපු වෛද්‍ය උපදේශක බව කියන එලියන්ත වයිට්ගේ රියට වෙඩි තබා ඇති පුද්ගලයා දක්ෂ වෙඩික්කාරයකු බව පෙනේයැයි රජයේ ජ්‍යෙෂ්ඨ ස 28 February 2014
පෑලියගොඩින් ගමන් සීමාවක් පෑලියගොඩ නවලෝක වටරවුමේ සිට පෑලියගොඩ මාළු කඩේ දක්වා මාර්ගයේ අලුත්වැඩියාවක් නිසා මාර්තු පළමු වැනි දා උදේ 9 සිට කොළඹ මීගමුව මාර්ගයේ ග 28 February 2014
හොර ගුවන් ටිකට් ඉතාලියේ වැහි වහී ඉතාලියේ ඇතැම් ශ්‍රී ලාංකික ගුවන් ටිකට් පත් වංචා ආයතන දිනෙන් දින ඉහළ යතියි එරට ලාංකිකයෝ පවසති. පසුගියදා වෙරෝනා නුවර ලාංකික 28 February 2014
දැයට කිරුළේ විජය බැබළේ දැයට කිරුළ ප්‍රදර්ශනයේදී විජය පුවත්පත් සමාගම මාධ්‍ය අධ්‍යාපන දැනුම ලබාදීම වෙනුවෙන් ජනමාධ්‍ය හා තොරතුරු අමත්‍යාංශය පුවත්ප 28 February 2014
ළමා ගායිකාව වෙරෝනා කරලියේ ජනප්‍රිය ළමා ගායිකවක වන නෙත්මි ෆලාවියාගේ ප්‍රථම ඒකපුද්ගල ගී ප්‍රසංගය ‘නෙතු මල්‘ නමිත් මාර්තු දෙවැනි ඉරිදා සවස පහට වෙරෝනා නු 28 February 2014
මුදලාලි පාරිභෝගිකයාට මිරිස් කුඩු ගහයි මිනිස් පාරිභෝජනයට නුසුදුසු මිරිස්කුඩු කිලෝ 5000ක් හා කහකුඩු කිලෝ 3000ක් ආමර්වීදියේ මිරිස්කුඩු මෝලක තිබී පාරිභෝගික අධිකාරියේ නිලධාරී 28 February 2014
හනිමූන් යතොත් මෙන්න තැන් පිටරැටියන් සිය මංගල ගමන සඳහා අට වසරක් තිස්සේ යොදා ගත් ශ්‍රී ලංකාව මෙවර දෙවැනි තැනට පත්වී ඇත. ඉන්දියන් සාගරයේ මුර්සි දිවයින මංගල 28 February 2014
තඹුත්තේගම පොලිසියට එරෙහිව වීදි බසී පොලිසියෙන් අත්අඩංගුවට ගත් පිරිසකට වතුර සහ කෑම ගෙන ගිය රාජාංගන ප්‍රාදේශීය සභා සන්ධාන මන්ත්‍රී සමන්ත ජගත්ප්රිය මහතාට තඹුත්තේගම 28 February 2014
දැරිය පිළිස්සූ ගුරු ඇදුරාගේ වැඩ තහනම් යක්ෂයකු එළවීම සඳහා හොරොව්පතානේ රංජනී කුමාරි (17) දැරියගේ දෙපා පුළුස්සා බරපතල තුවාල කළ බව කියන යකදුරකුද වන ගුරු උපදේශක ධර්මසිරි ජය 28 February 2014
මන්නාරම දූෂණ මර්දනේට පොලිසියෙන්ම වැලි පහරක් බලපත්‍ර නොමැතිව නීති විරෝධි ලෙස මුලතිව් මහ වන මැද සිට වැලි ප්‍රවාහනය කරමින් තිබූ මන්නාරම කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපතිවරයකුග 28 February 2014
මිල්ටන් මල්ලවආරච්චි සිහිපත් කෙරේ සංගීත ප්‍රසංගයන් කිහිපයක් සඳහා සහභාගීවීමට ලන්ඩන් නුවරට පැමිණ සිටින රනිල් මල්ලවාරච්චි සහභාගීවූ දානමය පිංකමක් පසුගියදා ලන්ඩන් න 28 February 2014
දෙපා පිළිස්සූ දැරිය මිත්‍යා ලොවෙන් නවලෝකයට ගුරුකමක දී බරපතල පිළිස්සුම් තුවාල ලැබූ හොරොව්පතානේ රංජනී කුමාරි (17) දැරිය ප්‍රතිකාර සඳහා වෙළෙඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු හා හම 28 February 2014
මාලිංග මුරලිදරන් වාර්තාව කඩයි මුත්තයියා මුරලිදරන් පිහිටුවා තිබූ එක්දින තරග 173 කදී කඩුලූ 250 ක් ලබා ගැනීමේ වාර්තාව බිද හෙළමින් තරග 163 කදී කඩුලූ 250 ක් දවාගෙන මුරලිදරන්ග 28 February 2014
සෙවණගල විදුහල්පතිගෙන් ගුරුවරියන්ට සෙවණක් නෑ ඌව පළාතේ පාසල්වල්හි ගුරු හිඟය මැඩීම සඳහා ගුරුවරුන් පමණක් බඳවා ගන්නැයි සෙවනගල මහ විදුහල්පති ඩබ්ලිව් ජී නිහාල් මහතා ඌව මහ ඇමැති ශෂී 28 February 2014
ෆිරෙන්සි හිමියන්ට සෙත්පතා තව පිංකමක් ඉරිදා හදිසි රිය අනතුරකට ලක්වූ ෆිරෙන්සි විහාරාධිපති දොඩණ්දෙණියේ නන්දසිරි හිමියන්ට ඉක්මන් සුවය පතා මර්තු දෙවැනි දා ඉරිදා විශේෂ සම්බුදු 28 February 2014
කුරුඳු තෙල් බැරලයෙන් සඳුන් තෙල් මතුවේ කුරුඳුතෙල් මුවාවෙන් රුපියල් ලක්ෂ 40ක් වටිනා සඳුන් තෙල් තොගයක් ඕස්ට්‍රේලියාවට යැවීමට තැත් කළ අපනයන සමාගමක පුද්ගලයෙක් අද රේගුව විස 28 February 2014
දෙමළ සංධානය ජිනීවා යයි? ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී මාර්තු මාසයේ ඇරැඹෙන මානව හිමිකම් ප්‍රශ්න ගැන දෙමළ ජාතික සන්ධානයෙන් ඉදි 28 February 2014
අද කාලගුණය (පෙබරවාරි 28) උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල තැනි 28 February 2014
හිටපු වෛද්‍ය උපදේශකගේ රියට වෙඩි ජනාධිපතිගේ හිටපු වෛද්‍ය උපදේශකයකු බව කියන ඒලියන්ත වයිට්ගේ වාහනයට අද අළුයම හතරට පමණ මිරිහාන එදිරිසිංහ මාවතේ දී වෙඩිතබා ඇතැයි පොල 28 February 2014
සෙත්සිරිපායෙත් ඡන්ද පායක් සන්ධානයේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක ජගත් කුමාර මහතා බත්තරමුල්ල සෙත්සිරිපායේ මැතිවරණ ප්රචාරක කාර්යාලයක් පිහිටුවා ඇති 27 February 2014
සුදත් දම්සිංහත් ඡන්ද නීති කඩයි? බස්නාහිර පළාත් සභා මැතිවරණයට නාමයෝජනා බාරදී සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක වෛද්‍ය සුදත් දම්සිංහ මේ වනවිටත් ඔහු දරන ර 27 February 2014
රතුපස්වල වාර්තාවත් ජනපතිට ජල ගැටලූවක් මුල් කරගෙන පසුගිය වසරේ රතුපස්වල ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව මානව හිමිකම් කොමිසම සකස් කළ වාර්තා 27 February 2014
‘ලංකාවේ ඇත්ත ලොවට පෙන්වයි’ කොටි ත්‍රස්තවාදය පරාජයට පත්කළ යුදමය ක්‍රියාවලියේ අවසන් කාලසීමාවේ ජීවත්ව සිටි දෙමළ තරුණියක අත්දුටු සිදුවීම් විස්තර කළ " අවස 27 February 2014
තනිවයි උපන්නේ - තනිවයි මැරෙන්නේ මිය යන්නට පෙර සිටම මළගම සූදානම් කැරගෙන සිටින මිනිසෙක් දඹුල්ල සතිපොළ භූමියේ පදිංචි වී සිටී. ඔහු නමින් ඩබ්ලිව්.එම්. පුංචිබණ්ඩා (67) ම 27 February 2014
අලියයි මිනිහයි එකට මැරේ දීඝවාපිය පල්ලේකාඩු ප්‍රදේශයේ විදුලි රැහැනක පැටලී වල් අලියකු හා මිනිසකු මිය අය ගිය බව පොලීසිය කියයි. 27 February 2014
හිඟන අලියා සුදු කතට පහර දෙයි උඩවලව විදුලිබලාගාරයත් නාන තොටුපළත් අතර සිටි වල් අලියකුට කෑම දී හොඩේ අතගෑමට ගිය යුරෝපා කතක (37) අලියාගේ ප්‍රහාරයෙන් බරපතල තුවාල 27 February 2014
කළුපහන මිණි පහන නිවේ කීර්තිමත් විද්වතකු වු මහාචාර්ය ඩේවිඩ් ජිනදාස කළුපහන ඇමෙරිකාවේ හවායිහිදී අභාවප්‍රාප්ත විය. ඔහු හවායි විශ්ව විද්යාලයයය 27 February 2014
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026