ලංකාවෙන් සීනි හකුරු යවලා ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට එවන කිතුල් හකුරු නිසි ප්‍රමිතියකට නැතැයි මිලානෝ නුවර විල්ලා සන් කාර්ලෝ බුරුමෙයෝ තරු පහේ හෝටලයේ ප්&zw 02 March 2014
කරෙයිනගර් පැරිස් යයි පසුගියදා ප්‍රංශයේ වෙසෙන දෙමළ ජනතාව අතර › ලංකාවේ කරෙයිනගර් කේන්ද්‍ර කොට ජීවත් වන දෙමළ වැසියන්ගෙන් සමන්විත ප්‍රංශයේ කරෙ 02 March 2014
බජාජ් රෝද තුන හතරක් වෙයි ශ්‍රී ලංකාවේ මෙන්ම තුන්වන ලෝකයේ රටවල් කිහිපයකම දුප්පතාගේ ගමනා ගමනය සඳහා භාවිතා කිරීමෙන් තුලින් ජනාදරයට පත්ව ඇති රෝදතුනේ ව 02 March 2014
විසිවෙයි කුමරතුඟු සමරුව මහ මඟට මහා පඬිවරයකු හා හෙළ හවුලේ නායක මුණිදාස කුමාරතුංග මහතාගේ ගුණ සමරුව අද දික්වැල්ලේ වැවුරුකන්නල, දික්හේන ඔහු උපන් බිමේ ස්මාරකය අස 02 March 2014
ලක් පවුලක් නවසීලන්තයෙන් දොට්ට තාවකාලික වීසා මත අට වසරක් නවසීලන්තයේ ජීවත් වු ශ්‍රී ලාංකික පවුලකට එරටින් පිට වී යන ලෙස නියෝග කැර ඇත. නිපුණි ප්‍රනාන්දු ,ඇගේ 02 March 2014
විල්ගමුව පොලීසියෙත් දේශපාලන හස්තයක් ? විල්ගමුව ප්‍රාදේශිය සභාවේ නිල කැබ් රියේ හි ගංජා තබා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් විල්ගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයන්ත ව 02 March 2014
පුවත් සංදේශය හම්බන්තොට දිට රැගෙන ආ ගෝන මස් කිලෝ 145ක් කළුතර දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. බසය රුපියල් ලක්ෂ 48ක් මත මුදා හරීමට නියෝග කළ මහේස 02 March 2014
හබරකඩ පිරිවෙනට අඩසියවසයි අඩ සියවසක් සපුරණ ගාල්ලේ හබරකඩ ශ්‍රී විජයානන්ද පුරාණ රජමහා විහාර පිරිවෙන හිනිදුම් පත්තුවේ ප්‍රථම පිරිවෙන ලෙස මෙයට 50 වසරකට පෙර ආරම 02 March 2014
හිටපු මහ ඇමති රතුපස්වල බය අරී මතභේදයට තුඩුදුන් රතුපස්වල කම්හල එළඹෙන මැයි මාසයට පෙර අනිවාර්යෙන්ම එම ස්ථානයෙන් ඉවත් කරන බවට තමන් සහතික වන බවත්ල අදාල කර්මාන්ත ශ 02 March 2014
රතු කුරුසෙන් අතුරුදන් වුවන් සොයයි ශ්‍රී ලංකාවේ පසුගිය කාල වකවානුවේ අතුරු දන්වුවන් පිලිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා ලබන අවුරුද්දේදී වාර්තාවක් සකස්කිරීමට කටයුතු 02 March 2014
නාද නූ පා තබ තබා - පෙරට යනු මැන පසු නොබා තෙල්දෙනිය ජාතික පාසල, අමුපිටිය ජාතික පාසල, උරිස්පත්තුව මහා විද්‍යාලයය, මැද මහනුවර මහා විද්‍යාලයය හා කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික 02 March 2014
විසි ලක්ෂයක කුට්ටිය සමග ලක් හෙර කොටුවේ ශ්‍රී ලාංකික ගෘහසේවිකාවක එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ ඉන්දියා ජාතික නිවසේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ නොමැති අවස්ථා 02 March 2014
තාත්තාගේ අධිකාරියේ සල්ලි පුතාට බෙදන්න බෑ කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති නොයෙල් පද්මසිරි කාරියවසම් මහතාගේ පුත් දකුණු පළාත් සභා සන්ධාන අපේක්ෂක දුල්ෂාන් පද්මසිරි කුඩා 02 March 2014
ගංජා අල්ලන්න හිටි සභාපති ගංජා සමග අසුවේ විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති හා හිටපු සභාපති විල්ගමුව නිපොන් පාලම අසලදී ගංජා ග්‍රෑම් 250 ක් සමග සැකපිට අත් අඩංගුවට ගත් බව වි 02 March 2014
වතිකානුවේ එදා සිරිත් බලන්න හරි ලස්සනයි වතිකානු ජාතිකයෝ මෙවර කර්නවාලි උත්සවය අති උත්කර්ෂවත් අයුරින් සැමරූහ. මෙම සම්ප්‍රදායික උත්සවය සැමරීම සඳහා වතිකානුවට පැමිණ 01 March 2014
දැයට කිරුළ බලන්න 28 ලක්ෂක් පසුගිය 21 දින ඇරඹි දැයට කිරුළ සංවර්ධන ප්‍රදර්ශනයේ අද අවසන් දිනය වෙද්දි ලක්ෂ 28 කට අධික පිරිසක් ප්‍රදර්ශනය නරඹා ඇති බව දැයට කිර 01 March 2014
අයියා මලෝ ගල්වළෙන් අවසන් ගමනේ වැලිමඩ ඇල්ල ප්‍රදේශයේ ගල්වළක දිය නෑමට ගිය අයියා මලෝ දෙදෙනකු දිය ගිලි මියගොස් ඇතැයි වැලිමඩ පොලිසිය කියයි. මියගොස් ඇත්තේ අවුරුදු 01 March 2014
මෝදනා ඡන්දෙට ලාංකික සහය පතයි මෝදනා දිස්ත්‍රික්කයේ ස්ටින්ලන් බැර්තෝ නගර සභා මැතිවරණයට ඉදිරිපත් වී සිටින ඩැනියෙලා බරොස්සි එසැණට කියා සිටියේ තමාට නගරාධිපති වී 01 March 2014
ටීක් බෝල පෙන්නලා අතවර කරලා මහරගම ප්‍රදේශයේ ළමා නිවසක සහකරුවකු බව කියන පුද්ගලයකු කුඩා දරුන් තිදෙනකු අපයෝජනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ටී 01 March 2014
දුරකථන සොරකමේ ගිය සිසුහු ඇල්ලෙති දවල් කාලයේ ඔත්තු බලා රාත්‍රියේ මහරගම හා කොට්ටාවේ ජංගම දුරකථන අළෙවිහල්වලට වහලෙන් බැස ජංගම දුරකථන 72ක් හා උපාංග සොරකම් කළැයි කියන සි 01 March 2014
සිසු දෙන්නෙක් දියට බිලි බණ්ඩාරවෙල පනන්වෙල වැවේ දිය නෑමට ගිය පාසල් සිසුන් පස් දෙනකුගෙන් දෙදෙනකු දියේ ගිලී මියගිය බව පොලීසිය කියයි. 01 March 2014
දුම්රිය ගොඩනැගිල්ලක් ගින්නෙන් බේරාගනියි මරදානේ පාරක් පිරිසිදු කළ ආයතනයක් එම කුණු දුම්රිය දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලක් අසළ ගිනි තැබීමෙන් එම ගොඩනැගිල්ල ගිනි ඇවිලී ගිය නමුත 01 March 2014
හැටන් වාහන තුනක් එකට ගැටේ හැටන් කොළඹ - මාර්ගයේ ධාවනය වූ ලොරියක තිරිංග ක්‍රියා විරහිත වීම නිසා මාර්ගයේ නවතා තිබූ සුඛොපභොගී ජීප් රියක හා මගී පටවමින් තිබූ බස 01 March 2014
මීරිගම අලි පැටවා උඩවළවට මීරිගම කණ්ඩලම හන්දියේ නිවසක අනවසරයෙන් රඳවාගෙන සිටි අලි පැටවා උඩවළව ඇත් අතුරු සෙවණට ගෙනගිය බව වනජීවී නිලධාරීන් පවසයි. එම අලියා වෙන 01 March 2014
ඊ-කෑෂ් වලින් සල්ලි ගරලා දුරකථන සමාගමක ලොතරැයියකින් ඇදුණු ලක්ෂ දහයක තෑග්ග ලබාගැනීමට පෙර ගෙවියයුතු ගාස්තුවක් ඇතැයි කියමින් පරිසකගෙන් ඊ-කෑෂ් මගින් රුපියල් 01 March 2014
හොරකම් කළ අලිපැටියෙක් මීරිගමින් සොයාගනී හබරණ කැලයෙන් සොරාගත් බව කියන අලියකු මිරිගමින් සොයගත් බව වනජීවි නිලධාරීහු කියති. වනජීවී අධ්යක්ෂ ජනරාල් වරයාගේ අනුමැතිය හා මගපෙන 28 February 2014
පාදුක්ක කොල්ලයේ කෝටියක රණ් භාණ්ඩ අල්ලයි පසුගිය 12 වැනි දා පාදුක්ක නගරයේ උගස් මධ්‍යස්ථානයෙන් පැහැරගත් රන් භාණ්ඩ වලින් කෝටියක රන් භාණ්ඩ සොයාගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙ 28 February 2014
වංචාවක් සිදුව ඇත්නම් මුදල් ආපසු දෙනවා වෙරෝනා නුවර තම ගුවන් ටිකට්පත් ආයතනයෙන් ටිකට් පත් නිකුත් කිරීමේ දී ගණුදෙනුකරුවන් අපහසුතාවයට පත්ව ඇත්නම් තම මිලානෝ කාර්යාලය හරහ 28 February 2014
ලක් කතගෙන් මලයාසියාවේ දී කප්පම් කන්න හදලා ශ්‍රී ලාංකික කාන්තාවක මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේදී කප්පම් ලබාගැනිමේ අරමුණින් පැහැර ගැනිමෙන් දින තුනකට පසු එරට පොලිසිය විස 28 February 2014
විශ්වාස භංගය මැතිසබේ පොතට මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීමට පියවර ගෙන නොමැති බව සඳහන් කර එක්සත් ජාතික පක්ෂය විසින් අණ්ඩු පක්ෂයට එරෙහිව ගෙන ආ විශ්වාස භ 28 February 2014
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026